
2025 ඔක්තෝබර් මස 08
1671
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1408
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
501
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
ජනාධිපති තාත්තෙක් හමුවුණ ජනාධිපති දියණිය
Asoka Hettiarachchi Friday, 02 February 2018 11:10 PM
යහපත් නිර්මළ ගති පැවැතුම් ඇති සැබැ ශ්‍රී ලාංකික දියණියක්!
duminda Saturday, 03 February 2018 08:13 PM
අහිමි දුවකගේ සෙනෙහස විඳින මොහොතක්.
chamal Monday, 05 February 2018 04:13 AM
මේ රට හදන්න පුළුවන් තුන් දෙනෙක් ඉන්නවා. රනිල්, මෛත්‍රී , මහින්ද. ඔය තුන් දෙනා එකතු උනොත් රට හදන එක මහා දෙයක් නෙමේ. දෙපැත්තේම ඉන්න හොරු සුද්ද කරන්න. රනිල් මහත්තයට ආර්ථිකය ,නීතිය ගැන තියෙන දැනීමට ගහන්න කෙනෙක් නැහැ. මහින්දගේ අධිෂ්ටානයට ගහන්න කෙනෙකුත් නැහැ. මෛත්‍රීගේ කරුණාවට ගහන්න නායකයෙකුත් නැහැ. ඕගොල්ලෝ එකතු උනොත් තුන් පැත්තට පැන පැන බේරිලා ඉන්න හොරු සේරම කුඩු කරලා රට හදන්න පුළුවන්.
රංජිත් Tuesday, 06 February 2018 09:14 AM
චමල් මහතාගේ අදහසට මමත් එඟගයි. මේ තුන්දෙනාම දක්ෂයෝ.
Marshall Thursday, 08 February 2018 03:37 PM
මමත් චමල්ගේ අදහසට එකගයි. මේ නායකයෝ තුන්දෙනාම හරිම දක්ෂයි.
sena Saturday, 10 February 2018 07:26 AM
එතුමිය තව පොතක් ලියන්න යනවා කියලයි අපිට නම් ආරංචි.
rohan Saturday, 10 February 2018 08:36 AM
ඔබල කියන දෙය නිවැරදි නමුත් මේ එක්කෙනෙක්වත් ඔයාල අපි බලාපොරොත්තු වෙන දේ කරන්නේ නැහැ. අනික මේ තුන්දෙනා කවදාවත් දේශපාලනිකව එකතු වෙන්නේ නැහැ, ඒක තම ලංකාවේ මජර දේශපාලනේ හැටි. මේ කට්ටිය අරුනහම රට හදන්නේ පුළුවන් ඊලග බලවේගය තමයි ජනතා විමුක්ති පෙරමුණ, නමුත් මේ ඇත්ත පිළිගන්න ලංකවේ ජනතාව තවම ලෑස්ති නැහැ.