
සේයාරුව : ශාන්ත රත්නායක
පරිගණක පිටු සැකසුම : විරාජ් ඩිල්ෂාන්
2025 නොවැම්බර් මස 04
313
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2131
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1620
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
කෙළවරක් නොපෙනෙන සයිටම් ”ගෝරිය”
Kumara (Galf) Sunday, 22 October 2017 10:58 AM
මේකෙ කොහෙද කෙළවරක් පේන්න නැත්තේ. ඕක වහල දාල ඕක රජයට පවර ගත්තනම් ඔය මුකුත් ප්‍රශ්න නැහැනේ.
rohana Saturday, 28 October 2017 06:02 PM
නැහැ ඕක තියෙන්න ඕන රජයේ දොස්තරලගේ අධිකාරිය කඩන්න ඕක ඕන.
sanjeewa Tuesday, 31 October 2017 09:15 AM
රෝහණ, ඔයාගේ මෝඩ කම ප්‍රදර්ශනය නොකර ඉන්නවද. කාගෙවත් අධිකාරියක් කඩන්න අපේ ජිවිත බිල්ලට දෙන්න ඕනෙද. ලියන්න පුළුවන් වුන පලියට ගොන් කතා නොලිය ඉන්න.
upali Wednesday, 01 November 2017 10:55 AM
සංජීව, රෝහණ හරියට හරි