IMG-LOGO

2025 සැප්තැම්බර් මස 13 වන සෙනසුරාදා


කෙහෙල්බද්දර තරුණයා ඝාතනයට පහක් සැකපිට

(තිලකරත්න දිසානායක)

ගම්පහ උඩුගම්පොල, කෙහෙල්බද්දර දී පුද්ගලයකු ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ගිනි අවියක් සමග 36 හැවිරිදි කාන්තාවක් ඇතුලු පස් දෙනකු අත් අඩංගුවට ගත් බව ගම්පහ පොලීසිය සඳහන් කරයි.

යතුරු පැදියකින් පැමිණි දෙදෙනකු විසින් ඉකුත් 6 වැනි දින  සිදු කළ වෙඩි තැබීමකින් කොණ්ඩය කැපීමේ ස්ථානයක සිටි මෙම පුද්ගලයා ඝාතනය කොට තිබිණි.

පොලිස් විශේෂ කාර්ය බළකා ගෝනහේන කඳවුරෙහි නිලධාරීන් පිරිසක්  මෙම සැකකරුවන් සහ සැකකාරිය අත් අඩංගුවට ගැනීමෙන් අනතුරුව ගම්පහ මූලස්ථාන පොලීසියට බාරදීමට පියවර ගෙන ඇත.

සැකකරු සහ සැකකාරිය නැදගමුව, තම්මිට ,මාකෙවිට , පෙතියාගොඩ සහ කොටුගොඩ පදිංචිකරුවන් වන බවත් අවුරුදු 29 - 35 ත් අතර වයසේ පසුවන්නවුන් බවත් පොලීසිය සඳහන් කරයි.

මොවුන් පැය 48 ක රැඳවුම් නියෝග මත රදවාගෙන වැඩි දුර ප්‍රශ්න කිරීමට පියවර ගෙන ඇති බවද පොලීසිය පවසයි.

 



අදහස් (1)

කෙහෙල්බද්දර තරුණයා ඝාතනයට පහක් සැකපිට

mewan Sunday, 28 August 2022 05:25 PM

යකෝ තියන වෙඩිල්ලක් පුළුවන් නම් රනිල් වික්‍රමසිංහට තියන්න.

:       13       13

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 289 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 93 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 783 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site