IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


ස්වාධීන කණ්ඩායමේ සහාය මොණරාට

(මොහොමඩ් ආසික්)
 
පාතදුම්බර ප්‍රාදේශීය සභාව සඳහා  ස්වාධීනව තරඟ කිරීමට ඇප මුදල් ද තැන්පත් කර තිබූ කණ්ඩායමක් සිය සහාය අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාගේ නායකත්වයෙන්  යුත් සමස්ත ලංකා මහජන කොංග්‍රසය වෙත ලබා දීමට තිරණය කරනු ලැබ තිබේ.

පසුගිය කාලයේ වෙනත් ප්‍රබල  දේශපාලන පක්ෂයක ආධාරකරුවන් වශයෙන් සිටි මෙම පිරිස මෙවර ස්වාධීනව තරඟ කිරීමට ඉදිරිපත්ව සිටි අතර ඔවුහූ රිෂාඩ් බදියුදීන් මහතාගේ මොණරා ලකුණින් වන  සමස්ත ලංකා මහජන කොංග්‍රසයට සිය සහාය ලබාදීමට එම පක්ෂය හා එක්ව ඇති  ගිවිසුමකට එළඹුණහ.



අදහස් (0)

ස්වාධීන කණ්ඩායමේ සහාය මොණරාට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 226 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 171 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 975 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site