ටෝනි කරුණානායක  
 
ඉදිරි ඡන්දයේදී  පොහොට්ටුවට ඡන්දය දෙන බව පැවසූ පුද්ගලයකුට පහරදුන්නේ යැයි සැකපිට ශ්‍රීලනිප අපේක්ෂකයකු ඇතුලු තිදෙනෙකු අද (28) අත්අඩංගුවට ගත් බව මිනුවන්ගොඩ පොලීසිය කියයි.
එම පහර දීම සිඳුවී ඇත්තේ මිනුවන්ගොඩ කෝපි වත්ත ප්‍රදේශයේදීය. අත්අඩංගුවට ගත් පිරිස අතර අපේක්ෂකයාගේ සොහොයුරියක් සහ මිතුරෙකු සිටින බව පොලීසිය පවසයි.
								
									
										
											2025 ඔක්තෝබර් මස 08										
										
										 1936										
										
											 0										
									
								හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
								
									
										
											2025 ඔක්තෝබර් මස 01										
										
										 1536										
										
											 0										
									
								2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
								
									
										
											2025 සැප්තැම්බර් මස 23										
										
										 538										
										
											 0										
									
								ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
ශ්‍රීලනිප අපේක්ෂකයකු අත්අඩංගුවට