IMG-LOGO

2025 නොවැම්බර් මස 04 වන අඟහරුවාදා


වියළි සලාක මලු බෙදා දි ජන්දය ඉල්ලලා

(හිරාන් ප්‍රියංකර ජයසිංහ)

පුත්තලම නාගවිල්ලුව ප්‍රදේශයේ ජන්ද දායකයින්ට අද (24 ) දින සවස වියළි සලාක මලු බෙදා දි ජන්දය ඉල්ලා සිටිම පිළිබඳ කෝප වු පිරිස් තම වියළි සලාක මලු එරික්කුලම්පිට්ටි මුස්ලිම් දේවස්ථානයකට ආපසු බාර දි ඇතැයි වාර්තාවේ. 

වන්නිය නියෝජනය කරනු ලබන ප්‍රබල ඇමතිවරයකුගේ හිතවතෙක් නාගවිල්ලුව කොට්ඨාශයෙන් එක්සත් ජාතික පක්ෂයට තරග වදි.  ඔහු වෙනුවෙන් මෙම වියළි සලාක මලු නාගවිල්ලුව ප්‍රදේශයේ ජනතාව අතර බෙදා දි පසුව ඔහුට ජන්දය දෙන ලෙස ඉල්ලා තිබේ. ඡන්දය ඉල්ලා සිටීමෙන් පසුව ප්‍රදේශයේ පිරිස් 
එයට විරෝධය පා තිබේ .

එහිදි සලාක මලු බෙදීමට පැමිණි පිරිස් පිටව ගොස් ඇති නමුත් පසුව සලාක මළු ලබා ගත් ඇතැම් පිරිස් එම බඩු මලු එරික්කුලම්පිට්ටි  මුස්ලිම් දේවස්ථානයට ගෙනවිත් බාර දී තිබේ. 

කෙසේ නමුත් මේ පිළිබඳව 24 දින රාත්‍රි වන තුරුත් කිසිවකු පොලිසියට හෝ වෙනත් නිළධාරියකුට පැමිනිලි කර නොතිබු බව කියයි



අදහස් (0)

වියළි සලාක මලු බෙදා දි ජන්දය ඉල්ලලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1950 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1543 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 540 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site