IMG-LOGO

2025 සැප්තැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


වනාතවිල්ලුවට ශ්‍රීලනිප - ජවිපෙ නාම යෝජනා දෙයි

(ජුඩ් සමන්ත)

වනාතවිල්ලුව ප්‍රාදේශීය සභාව සදහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ජනතා විමුක්ති පෙරමුණ තම නාම යෝජනා පත්‍ර අද(13) පෙරවරුවේ පුත්තලම සහකාර මැතිවරණ කොමසාරිස් බී.එම්.අයි.එස්.එල්.බණ්ඩාර මහතාට බාර දුන්නේය.

මේ අතර හලාවත නගර සභාව සහ හලාවත ප්‍රාදේශීය සභාව සඳහා ඇප මුදල් තැන්පත් කිරීමද අද සිදු විය.

වනාතවිල්ලුව ප්‍රාදේශීය සභාව සදහා ඉලංගෙයි මහජන කොන්ග්‍රසය, මුස්ලිම් කොන්ග්‍රසය, එක්සත් ජාතික පක්ෂය, ස්වාධීන කණ්ඩායමක් සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඇප මුදල් තැම්පත් කර ඇත.



අදහස් (2)

වනාතවිල්ලුවට ශ්‍රීලනිප - ජවිපෙ නාම යෝජනා දෙයි

Sanath Wednesday, 13 December 2017 08:23 AM

ජ​.වි.පෙ. ජය ජනතාවගේ ජයක් වනු ඇත​. මෙවර ජනතාව බුද්ධිමත් තීරණයක් ගනීවි.

:       29       155

Bandara Wednesday, 13 December 2017 11:07 AM

පක්ෂය දිනවීමට ජනතාව නොව නායකයාට හැකි විය යුතුය. හැකියාව ඇති නායකයකු අලුතෙන් බිහිවූ විට ජනතාව එ්වටා එකතු වේවි !!!

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31211 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13372 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 10970 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 74 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 906 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 272 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site