IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


රජකරවනවා යයි කී ගොවියාට ත්‍රස්තවාදීන්ට මෙන් පහර දුන්නා - එස්. එම්. රංජිත්

(අනුරාධපුර දයාරත්න ඇඹෝගම)

ගොවියා රජකරවනවා යැයි ප්‍රකාශ  කළ යහපාලන ආණ්ඩුව සාමකාමී විරෝධතාවක නිරත වු රාජාංගනය ගොවි ජනතාව කුපිත කරවා  තස්ත්‍රවාදීන්ට මෙන් පහරදීම තමන්  දැඩි සේ හෙලා දකින බව උතුරු මැද පළාත් සභාවේ හිටපු  ප්‍රධාන අමාත්‍ය එස්.එම්.රංජිත් සමරකෝන් මහතා පවසයි.

තඹුත්තේගම නගරයේදී ඊයේ (28)  පැවති ගොවිජන විරෝධතාවයට පහර දී ගොවීන් අත්අඩංගුවට ගැනීම පිළිබදව අදහස් දක්වමින් එස්. එස්. රංජිත් මහතා මේ බව පැවසුවේය.

බැදුම්කර වංචාව සිදුකළ හොරු  නිදැල්ලේ සිටියදී අයිතීන් ඉල්ලා සිටි ගොවියාට පහර දීම තමා දැඩි පිළිකුල් කරන බව රංජිත් සමරකෝන් මහතා වැඩි දුරටත් පැවසීය.



අදහස් (4)

රජකරවනවා යයි කී ගොවියාට ත්‍රස්තවාදීන්ට මෙන් පහර දුන්නා - එස්. එම්. රංජිත්

Chandima Thursday, 01 March 2018 09:11 AM

අනේ ඒ කාලේ උඹලත් නිකම් සාන්තුවරයෝ වගේ හිටියනේ?

:       118       542

Ajith Nissanka Thursday, 01 March 2018 04:35 PM

බැදුම්කර වංචාව සිදුකළ හොරු විතරක් නොවේ නිදැල්ලේ! අර ග්‍රීක් බොන්ඩ් හොරු, මිග් ගනුදෙනු හොරු, හෙජින් හොරු, එතකොට අවන් ගාර්ඩ් හොරු ඒගොල්ලොත් නිදැල්ලේනේ! ඒ ගොල්ලෝ දැන් පිරිත් නුල් දාගෙන මැතිවරණ ඉල්ලලා දිනනවා හිටන්! ඉතින් ඔය දෙගොල්ලොටම ජයවේවා කියා කියා ඉන්න!

:       0       0

Chanak Los angeles Friday, 02 March 2018 01:01 AM

ඔය හලන්නේ කිඹුල් කඳුළුයි... යටි හිත ප්‍රාර්ථනා කරන්නේ මේවගේ සිද්ධීන් ඇතිවෙයන් තව තවත් කියලයි... අපි නොදන්නා දේශපාලකයෝ.

:       0       32

Sunil Friday, 02 March 2018 05:34 AM

ඇත්ත නේන්නම්. රතුපස්වලදී කරපු විදියටමද මේ පහර දීල තියෙන්නේ මන්ත්‍රීතුමා? අනේ අපේ අවාසනාවක හැටි. ඔබතුමන්ලා වගේ මැරිලා ඉපදෙන්න අපිට බැරි උනානේ මේ ටිකේ?

:       1       35

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 226 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 171 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 976 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site