IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


මාර්තු 12 ව්‍යාපාරය දූෂීත අපේක්ෂකයන් 50 ක තොරතුරු සොයාගනී

(විනීතා එම් ගමගේ)

මහජන  නියෝජිතයෙකු වීමට කිසිසේත්ම නුසුදුසු දූෂීත අපේක්ෂකයන් 50 දෙනෙකු පිළිබඳ තොරතුරු මාර්තු 12 ව්‍යාපාරය සතුව ඇතැයි එම ව්‍යාපාරය කියයි.

ස්ත‍්‍රී දූෂකයෙක්, මිනී මැරුම් ඇතුළු දරුණු ගණයේ අපරාධකරුවන් හයදෙනෙක්, මුදල් වංචාකරුවන් 14 දෙනෙක්, පාතාල නායකයන් පස්දෙනෙක්, නීති විරෝධී මත්පැන් කසිප්පු ජාවාරම් හා සූදු අන්තුවන් 14 දෙනෙක්, ප‍්‍රචණ්ඩ කි‍්‍රයාවලට සම්බන්ධ 06 දෙනෙක් හා දැව ජාවාරම් කරුවන් හතර දෙනෙක් මේ අතර සිටින බව මාර්තු 12 ව්‍යාපාරය අද(16) මරදාන සමාජ හා සාමයික කේන්ද්‍රයේ දී පැවැත්වූ මාධ්‍ය හමුවක දී එහි කැඳවුම්කරු සහ පැෆරල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා ප‍්‍රකාශ කළේය.

මොවුන් අතර ප‍්‍රධාන පක්ෂ හතරටම අයත් පුද්ගලයින් සිටින බව ද හෙට්ටිආරච්චි මහතා පැවැසීය.

 



අදහස් (7)

මාර්තු 12 ව්‍යාපාරය දූෂීත අපේක්ෂකයන් 50 ක තොරතුරු සොයාගනී

Lapaya Tuesday, 16 January 2018 01:51 PM

ඒ අය කෙලින්ම පාර්ලිමේන්තු යවන්න. පළාත් සභා වලට සුදුසු නැහැ.

:       5       41

සපුමල් බණ්ඩාර Tuesday, 16 January 2018 07:02 PM

කරුණාකර මේ පුද්ගලයින්ගේ නම් සහ ඔවුන් නියෝජනය කරන දේශපාලන පක්‍ෂ මොනවාද කියා ප්‍රසිද්ධ කරන්න​.

:       0       42

Sathyayaa Tuesday, 16 January 2018 09:05 PM

මේ අයට නොවෙයි, ගහන්න තියෙන්නේ මේ අයට නොමිනේෂන් දුන්නු පක්ෂ නායකයින්ටයි.

:       0       32

UpaliWednesday, 17 January 2018 11:09 AM

අන්න හරි. එතකොට ඡන්ද දායකයාට ඔවුන්ව ප‍්‍රතික්ෂේප කරන්න පුළුවන්.

:       0       13

Jahamanayaa Wednesday, 17 January 2018 08:49 AM

මේ වෘත්තීය සුදුසුකම් වුණත් හොඳටම ඇති දියවන්නාවට යන්න. ප්‍රාදේශීය සභාවලට අවම සුදුසුකම්වලින්ම තෝරමු.

:       0       19

lalithsjm Thursday, 18 January 2018 02:03 AM

බොරු වැඩ හොයාගෙන විතරක් හරිද ??

:       0       0

Neel Perera Thursday, 18 January 2018 07:13 AM

ප්‍රධාන පක්ෂ 4 න්ම කිව්වෙ jvp එකෙනුත් එවැනි අයව ඉදිරිපත් කරල තියනවද ?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 227 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 172 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 977 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site