IMG-LOGO

2025 ජුලි මස 17 වන බ්‍රහස්පතින්දා


බෙන්තොට හිටපු විපක්ෂ නායක ස්වාධීන වෙයි

(අමල් වික්‍රමරත්න සහ රවී ලියනගේ) 
 
හිටපු මන්ත්‍රී ගීතා කුමාරසිංහ මහත්මිය විසින් පොහොට්ටුව ලකුණින් තරග කිරීමට නාමයෝජනා ලබා නොදුන්නැයි පවසමින් බෙන්තොට ප්‍රාදේශීය සභාවේ හිටපු විපක්ෂනායකවරයකු ලෙස කටයුතු කළ එල්.ඩබ්ලිව්. රත්නපාල මහතා ඇතුළු පිරිසක් අද(11) ස්වාධීන කණ්ඩායමක් වශයෙන් ගාල්ල දිස්ත්‍රික් සහකාර මැතිවරණ කොමසාරිස් හමුවේ ඇප මුදල් තැන්පත් කළහ.    

බෙන්තොට ප්‍රාදේශීය සභාව සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ  නාමයෝජනා ලැයිස්තු සකස් කිරීම ගීතා කුමාරසිංහ මහත්මියගේ වුවමනා එපාකම් මත සිදුකළ බවත් ඇය හිතාමතාම තමන් ඇතුළු සභිකයන් කිහිප දෙනෙකුගේ අපේක්ෂකත්වය සඳහා අදාළ නිර්දේශ යවා නොමැති බවත් එසේ හෙයින් තමා ඇතුළු එම පිරිස ස්වාධීන කණ්ඩායමක් වශයෙන් ඇප මුදල්  තැන්පත් කිරීමට  කටයුතු කළ බවත් රත්නපාල මහතා පැවසීය.
 



අදහස් (0)

බෙන්තොට හිටපු විපක්ෂ නායක ස්වාධීන වෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 169 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 371 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 160 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site