(පාලිත ආරියවංශ)
බදුල්ල දිස්ත්‍රික්කයේ බදුල්ල ප්‍රාදේශීය සභාවට හා මහියංගනය ප්‍රාදේශීය සභාවට ශ්‍රීලංකා පොදුජන පෙරමුණෙන් ඉදිරිපත් කර තිබු නාමයෝජනා ප්‍රතික්ෂේප වු බව බදුල්ල දිස්ත්‍රික් තේරීම්භාර නිලධාරි නිමල් අබේසිරි මහතා පැවසීය.
එක් නාමයෝජනා පත්‍රයක කාන්තා නියෝජනය ප්‍රමාණවත් නොවීම හා අනෙක් නාමයෝජනා අපේක්ෂකයකුගේ අත්සන ඇතත් නම සදහන් නොවීම මේ නාමයෝජනා ප්‍රතික්ෂේප කිරීමට හේතු වූ බවද හෙතෙම සදහන් කළේය.
2025 දෙසැම්බර් මස 18
226
0
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
171
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
975
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
බදුල්ල හා මහියංගනයෙනුත් පොහොට්ටුව ප්‍රතික්ෂේප වෙයි
Thilak Thursday, 14 December 2017 11:08 AM
පොහොට්ටුව පිපෙන එකක් නැහැ වගේ ...
d.upul Thursday, 14 December 2017 11:08 AM
පළමු වතාවටනේ ඉතින් තරඟ කරන්නේ. පව්නේ...
siri Thursday, 14 December 2017 11:19 AM
අද " වොයිස් කට්" පිංකම තියෙන පන්සලට ගියානම් අහගන්න පුළුවන් පොහොට්ටු පක්ෂයේ සාමාජිකත්වය නැතත් මුදුනා වෙලා ඉන්න අය කියන කරන දේවල්.