(මොහොමඩ් ආසික් , ජේ .ඒ.එල්.ජයසිංහ, චමිල් රූපසිංහ)
මහනුවර දිස්ත්‍රික්කයේ පස්බාගේ කෝරළය ප්‍රාදේශීය සභාව සඳහා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ අද (12) නාම යෝජනා භාර දුන්නේය.
නීතිඥ යූ.එස්.කිරිඳිගොඩ මහතා සහ පස්බාගේ කෝරළය ප්‍රාදේශිය සභාවේ හිටපු සභාපති රෝහණ බණ්ඩාර මහතා ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
පොහොට්ටුව පස්බාගේ කෝරළයට ඇප තියයි
banad Tuesday, 12 December 2017 12:52 PM
පොහොට්ටුවේ පළමු සහ අවසන් ඡන්දය .....
cnathuri Tuesday, 12 December 2017 01:00 PM
දෙවියනේ මේ පොහොට්ටුව් කවදාවත් පිපෙන්න දෙන්න එපා එළියෙන් හරිම ලස්සනයි පිපුනට පසුව ලොකු විනාසයක් වෙන්නේ.