(ජුඩ් සමන්ත සහ ජයරත්න වික්‍රමාරච්චි)
මැතිවරණ ප්‍රචාරක පෝස්ටර් අලවමින් සිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂයෙන් නවගත්තේගම ප්‍රාදේශීය සභාවට තරග කරන අපේක්ෂකයකුව නවගත්තේගම පොලීසිය අත්අඩංගුවට ගෙන ඇත.
නවගත්තේගම - ගාමිණීපුර ප්‍රදේශයේදී මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇත.
අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ සැකකරු සතුව මැතිවරණ ප්‍රචාරක පෝස්ටර් 58 ක් තිබී ඇත.
සැකකරු නවගත්තේගම - ගාමිණීපුර පදිංචිකරුවෙකි.
සැකකරුව ආණමඩුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
2025 දෙසැම්බර් මස 18
227
0
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
172
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
977
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
පොහොට්ටුවේ නවගත්තේගම අපේක්ෂකයෙක් අත්අඩංගුවට
jayawikrama Tuesday, 23 January 2018 01:44 PM
හාරිස්පත්තුවේ , කටුගස්තොට බල ප්‍රදේශයේ , කුරුණෑගල පාර දෙපස සමහර තැන්වල පොහොට්ටුවේ ලොක්කන්ගේ අපේක්ෂකයන්ගේ පින්තුර සහිතව පෝස්ටර් අල්වා තිබෙන මා මිතුරෙකු හමුවීමට එහි ගිය දවස් දෙකකදී දැක්කා. නමුත් පෝස්ටර් ඉවත් කිරීමේ බලධාරීන් හට පෙනී නැති බවකි.