IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


පොහොට්ටුවේ අපේක්ෂකයා තමන්ගේම ආධාරකරුට පහරදෙයි

(ඩබ්.ඒ.පියතිලක)

මෙවර පැවැත්වෙන පළාත් පාලන මැතිවරණයෙන්  මැදිරිගිරිය ප‍්‍රාදේශිය සභාවට තරග වදින ශි‍්‍ර ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂකයකු තමන්ට පහර දුන් බව කියමින් එම අපේක්ෂකයාගේම ආධාරකරුවකු පැමිණිලි කළ බව මැදිරිගිරිය පොලිසිය කියයි.

මෙසේ පහර කැමට ලක්ව ඇත්තේ මැදිරිගිරිය දියසෙන්පුර කේ කේ කරුණාරත්න ප‍්‍රනාන්දු නැමැති පුද්ගලයකු  බවත් මෙම පුද්ගලයාට පහර දි ඇත්තේ ශි‍්‍ර ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂකයකු වන මැදිරිගිරිය ප‍්‍රාදේශිය සභාවට තරග වදින ජේ කේ මුදියන්සේ ජාවර නැමැත්තා විසින් බවත් පැමිණිල්ලේ සදහන් කර ඇත.

 



අදහස් (6)

පොහොට්ටුවේ අපේක්ෂකයා තමන්ගේම ආධාරකරුට පහරදෙයි

nimal Friday, 26 January 2018 05:45 AM

තාම පටන්ගත්තේ නැහැ............දැන් ඔය සුරතල් බස් දෙඩුවට, ඔකේ ඉන්න මහා එක්කෙනා ඔයිට අන්තයි ..,, පුලුවන්නම් මෙම කියමන කොහෙන්හරි අරන් තියාගන්න ..

:       131       320

Deepal Nirosh Friday, 26 January 2018 07:53 AM

අතින්, බුලතින්, පොහොට්ටුවෙන් වෙන මොකකින් ඉල්ලුවත් පුරුද්ද අත හරින පාටක් නැහැ.

:       0       142

siri Friday, 26 January 2018 09:40 AM

ආරේ ගුණ ඡන්දෙ ඉල්ලුවත් නෑරේ

:       0       121

rocky Friday, 26 January 2018 01:29 PM

ඡන්දෙ දුන්න කෙනාටත්`තෑන්ක් යූ`කියලා ඊට පස්සේ හොම්බට ඇන්නොත්, ඒත් පුදුම වෙන්න දෙයක් නැහැ. පොහොට්ටුවලාට රාජ උෂ්නේ තියනවා !

:       1       126

Ajith NissankaFriday, 26 January 2018 07:27 PM

ජන්මෙට වඩා පුරුද්ද ලොකුයී !!!

:       0       0

sampath Saturday, 27 January 2018 05:19 AM

අපි මේ පාර ජජ වී පෙ ට දෙන්නේ එකනේ

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 227 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 172 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 977 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site