IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


පෝස්ටර් ඇලවූ අයෙක් අත්අඩංගුවට

(එච්. චන්දන)
අපේක්ෂකයකු නොමැතිව  පොස්ටර් අලවමින් සිටි අයකු තට්ටු ලොරි රථයක් සමග අත් අඩංගුවට ගත් බව පුත්තලම පොලීසිය පවසයි.
මුසලි ප්‍රාදේශීය සභාවට තරග කරන අපේක්ෂයකුගේ රුව සහිත ලොරි රථයකින් මෙම අපේකෂකයා නොමැතිව ප්‍රචාරණ කටයුතු සිදු කර ඇති අතර මෙම ලොරි රථයේ තිබී පොස්ටර් 2 ක්, අත්පත්‍රිකා 254ක් හා පාප්ප බාල්දියක් පොලිසිය සොයා ගෙන තිබේ.
පුත්තලම අවතැන් කඳවුරු ආශ්‍රිතව මෙම පුද්ගලයා ප්‍රචාරණ කටයුතු සිදු කර ඇතැයි කියති.



අදහස් (1)

පෝස්ටර් ඇලවූ අයෙක් අත්අඩංගුවට

indika Monday, 22 January 2018 03:03 AM

එතකොට මොකද කරන්නේ. ඔප්පු වෙලත්නේ තියෙන්නේ. දැන් මොකද දඩුවම එතකොට මොකද කරන්නේ. වැදගත්කම තියෙන්නේ එතන.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 227 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 172 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 977 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site