IMG-LOGO

2025 සැප්තැම්බර් මස 17 වන බදාදා


ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය වෙනස් කළැයි ඡන්ද වර්ජනයේ

(සමන් විජය බංඩාර)

අරණායක නාත්තාකන්ද ප‍්‍රදේශයේ පදිංචි පවුල් 57ක් නාවලපිටිය මැතිවරණ කොට්ඨාසයේ ගඟ ඉහළ කෝරළයේ ප‍්‍රාදේශිය ලේකම් කොට්ඨාසයට අනුයුක්ත කිරිමට විරෝධය පළ කරමින් ඉදිරි මැතිවරණය වර්ජනය කිරීමට තීරණය කර ඇත.

අරණායක ප‍්‍රාදේශිය ලේකම් කොට්ඨාසයට පරම්පරා ගණනාවක් අයත්ව සිටි තමන්ගේ අදහස් උදහස් නොවිසමින් මධ්‍යම පළාත් සභාවට අයත් ගඟඉහළ කෝරලයට අනුයුක්ත කිරීම හේතුකොට ගෙන තමන් මේ වනවිටත් දුෂ්කරතා රැසකට මුහුණපා සිටින බවත් මේ සම්බන්ධයෙන් අදාළ බලධාරීන් කොතෙකුත් දැනුවත් කළද ඒවාට ඇහුම්කන් නොදීම නිසා තමන් මෙම තීරණය ගෙන ඇති බවත් වැසියෝ කියති.

මේ බව නාත්තාකන්ද ප‍්‍රාදේශවාසින් අරණායක එක්සත් ජාතික පක්ෂයේ සංවිධායක නිමල් ජයසිංහ මහතා වෙත ලිඛිතව දන්වා ඇත.



අදහස් (0)

ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය වෙනස් කළැයි ඡන්ද වර්ජනයේ

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31023 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13149 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 10942 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 15 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 871 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 258 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site