තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ 
 
මහරගම සහ තිරප්පනේ නගර සභා සඳහා පොදුජන පෙරමුණ ඉදිරිපත් කළ නාමයෝජනා පත‍්‍රය ප‍්‍රතික්ෂේප කිරීමට එරෙහිව ඉදිරිපත් කළ පෙත්සම විභාග කරන්නේ නැද්ද යන තීන්දුව හෙට (19)  ප‍්‍රකාශයට පත් කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (18) තීන්දු කළේය. 
 
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මහරගම සහ තිරප්පනේ නගර සභා සඳහා ඉදරිපත් කළ නාමයෝජනා පත‍්‍ර ප‍්‍රතික්ෂේප කිරීමට ගත් තීරණය අහෝසි  කරන නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා එම පක්ෂයේ ලේකම් ගොනු කළ  පෙත්සම අගවිනිසුරු ප‍්‍රියසාද් ඩෙප්ත්, නලීන් පෙරේරා හා බුවනෙක අළුවිහාරේ යන ත‍්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ අද සලකා බැලිණි. 
 
මෙම පෙත්සම් වල වගඋත්තරකරුවන් වශයෙන් පක්ෂ ලේකම්වරු , ඒ ඒ පක්ෂ වල පළාත් පාලන අපේක්ෂකයෝ සහ නීතීපතිවරයා ඇතුළු අටදෙනෙක් නම්කරනු ලැබ සිටිති.
								
									
										
											2025 ඔක්තෝබර් මස 08										
										
										 1950										
										
											 0										
									
								හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
								
									
										
											2025 ඔක්තෝබර් මස 01										
										
										 1543										
										
											 0										
									
								2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
								
									
										
											2025 සැප්තැම්බර් මස 23										
										
										 540										
										
											 0										
									
								ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
පෙත්සම සලකා බැලීම ගැන තීන්දුව හෙට