IMG-LOGO

නව ස්වාධීන කණ්ඩායමක් කල්පිටියට ඇප තබයි

(පද්මා කුමාරී කංකානම්ගේ )

පළාත් පාලන මැතිවරණයේ කල්පිටිය ප්‍රාදේශීය සභාව සඳහා ඉදිරි පත් වන නවතම ස්වාධීන පක්ෂයක්වන "අපේම ධීවර ගොවි කම්කරු එකමුතු ජනතා සංධානයේ "ඇප මුදල් තැන්පත් කිරීම එහි ලේකම්,පුත්තලම දිස්ත්‍රික් ධීවර සම්මේලනයේ සභාපතිවන  ඩබ්ලිව්.ජේ.කැමිලස් පෙරේරා මහතා විසින් අද(12) පුත්තලම මැතිවරණ කාර්යාලයේ දී සිදු කෙරිණි.

කල්පිටිය ප්‍රාදේශීය සභාවේ කොට්ඨාස 17ක් සඳහා ජනතා නියෝජිතයින් 19 ක් තෝරා ගැනීමට නියමිතය.



අදහස් (1)

නව ස්වාධීන කණ්ඩායමක් කල්පිටියට ඇප තබයි

sam Tuesday, 12 December 2017 08:13 AM

ලංකාවට කොළ නිල් හැර තවත් පක්ෂයක අවශ්‍යතාවය පේනවා. ජාතිවාදී ආගම්වාදී නොවන, යම් අධ්‍යාපන වෘත්තීය සුදුසුකම් සහිත අවංකව දේශපාලනය කළහැකි පක්ෂයකට ජනතාව අද්දවා ගන්න පුළුවන් . ජවිපෙ ඉහත සුදුසුකම් සපුරා තිබුනත්, රුසියාව , චීනය පවා සමාජවාදය අතහැර ධනවාදයට ඇදී යන වර්තමානයේ ඔවුන් තවමත් යල් පැනගිය සමාජවාදය බදාගෙන ඉන්නවා පමණක් නොවෙයි, සර්ව අසුභවාදී ආකාරයට රජය කරන සියලුම දේට විරුද්ධ වෙනවා .

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 333 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 809 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 146 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

Our Group Site