(ජුඩ් සමන්ත)
හලාවත ප්‍රාදේශීය සභාවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් තරඟ කරන අපේක්ෂිකාවකගේ නිවස ඉදිරිපිට සවි කර තිබූ ප්‍රචාරක පුවරුවකට ගිනි තබා විනාශ කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර ඇති බව හලාවත පොලීසිය කියයි.
ජනවාරි 1 වැනිදා අලුයම 12.10 ට පමණ පැමිණි දෙදෙනෙක් තම  නිවස ඉදිරිපිට සවි කර තිබූ ප්‍රචාරක පුවරුවට ගිනි තබා පලා ගොස් ඇත.
 
								
									
										
											2025 ඔක්තෝබර් මස 08										
										
										 1936										
										
											 0										
									
								හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
								
									
										
											2025 ඔක්තෝබර් මස 01										
										
										 1536										
										
											 0										
									
								2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
								
									
										
											2025 සැප්තැම්බර් මස 23										
										
										 538										
										
											 0										
									
								ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
නිවස ඉදිරිපිට තිබූ ප්‍රචාරක පුවරුවකට ගිනි තබයි