IMG-LOGO

2025 නොවැම්බර් මස 04 වන අඟහරුවාදා


නීතිය හා සාමය රැකීම අගමැතිට දීම ප්‍රදීපන් හෙළා දකී

(හැටන් රංජිත් රාජපක්‍ෂ)
                   
නීතිය හා සාමය පිළිබද කැබිනටි අමාත්‍යධුරය අග්‍රාමාත්‍යවරයාට ලබා දිම තරයේ හෙළා දකින බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නුවරඑළිය දිස්ත්‍රික් සංවිධායක පෙරියසාමි ප්‍රදිපන් මහතා මාධ්‍ය හමුවකදි පවසා ඇත.
 
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව දුෂණ චෝදනා රැසක් එල්ලවි තිබියදි ඔහුට නීතිය හා සාමය පිළිබදව කැබිනටි අමාත්‍යධුරයක් ලබා දිම තරයේ හෙළා දකින බව ප්‍රදිපන් මහතා කියයි. 
 
පෙරියසාමි ප්‍රදිපන් මහතා ඒ බැවි කියා සිටියේ හැටන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කාර්යාලයේ අද  පැවති මාධ්‍ය හමුවකදිය. 



අදහස් (7)

නීතිය හා සාමය රැකීම අගමැතිට දීම ප්‍රදීපන් හෙළා දකී

dingirala Monday, 26 February 2018 12:47 PM

ඔය ටික ප්‍රසිද්ධියේ කියන්න ඔබට හොඳ කොන්දක් තිබීම ගැන අපි ඔබට ස්තුතිවන්ත වෙනවා. ඔය ටික ජනාධිපතිටවත් හරියට කෙළින් කියාගන්න බැරිවයි ඉන්නේ...

:       3       680

පුරවැසියෝ Monday, 26 February 2018 01:56 PM

එහෙනම් රත්නායකගෙන් අහලා තොණ්ඩමන්ට දෙමු නේද?

:       188       405

බන්ඩා Monday, 26 February 2018 02:55 PM

බැඳුන්කර හොරකම යනු සුරැකුම්පත් වලින් මහ දවල් මහ බැංකුවට විද්ද එකයි. අර්ජුන අැලෝසියස් බෑනා මහ බැංකුවට ණය දෙන්න ලංකා බැංකුවෙන් රැපියල් බිලියන ගණනක් අැපයක් නැතිව ණයට ගත්තෙ කාගෙ පිහිටෙන්ද? අනෙක මහ බැංකුව තරඟයකින් නැතුව බෑනගේ කොම්පැණියට බිලියන ගණනක් වැඩි පොළී ණය (මහ බැංකු සුරැකුම් පත්) විකුණන්න මහ බැංකු අධිපති අන දුන්නේ කාගෙ අනුහසින්ද? වැඩි පොළී සුරැකුම්පත් විකුණලා රටට අති විශාල පාඩුවක් කරලා මහ බැංකු අධිපති වගේ වගක් නැතිව තනතුරේ රැඳි සිටියේ කාගේ අනුහසින්ද? මහ බැංකුව වැඩි පොළියට ණය ගත්තේ හොරකමට නෙවෙයි, බිස්නස් ක්‍රමයට කියලා පාර්ලිමේන්තුවේ කිව්වේ කවුද? පිටිපන කොමිටිය දමලා බැඳුන්කර හොරකම ක්ලීන් කලේ කවුද? පළවන කෝප් කොමිටි වාර්තාව යට ගහන්න ජනාධිපති ලවා පාර්ලිමේන්තුව විසිරෙව්වේ කවුද? ෆුට් නෝට් කල්ලිය මෙහෙයෙව්වේ කවුද? දැන් හොරු අල්ලන අැමති කවුද?

:       1000       1115

aseTuesday, 27 February 2018 03:54 AM

බණ්ඩෝ, ඇයි එක කෙනෙක්? හොරකම කව්රු කළත් හොරකමම තමා... ඇයි එක් කෙනෙකුට පමණක් දොස් ? ඇයි කටේ තියන කබර වහගෙන වෙන කෙනෙක්ගේ මුහුණේ තියන කබරවලට ඇඟිල්ල දික් කරන්නේ? මගේ අදහස සියළු දෙනාම නීතිය ඉදිරියට ගෙනත් දඬුවම් කල යුතුයි.

:       22       70

අබරා Tuesday, 27 February 2018 08:43 AM

මට දැනුයි තේරුනේ මේ හුටප්පරේ....අර්ජුන්ලා නොවෙයි වැරදිකාරයෝ කියලා....අපේ ගමේ උං නම් මන්ත්‍රී කෙනෙක්, ඇමතියෙක් හරි හොරකං කරන කොට හුරේ දානවා..උං තමයි වැඩකාරයෝ කියලා...ඒක හින්දනේ දෙපැත්ත මාරු කර කර ඡන්දෙ දෙන්නේ අපේ ගම් වල අය්යලා....

:       0       51

Deepal Nirosh Tuesday, 27 February 2018 04:18 AM

ඉතින් මෙච්චර කාලයක් ඔය ඇමති ධුරය හෙබෙව්වෙ අගමැති කාර්ය මණ්ඩල ප්‍රධානියා, ඔහුට පුළුවන් නම් අගමැතිතුමාට බැරි ඇයි? කාට ඇමති ධුරය ගියත් දුරස්ථ පාලකය තියෙන්නෙ අගමැතිතුමා අතේ.

:       5       70

kapila Tuesday, 27 February 2018 10:38 AM

හැම කෙනාම දැන් මාධ්‍ය ශෝ තියන්ව. මෙයා කවුද මේ? නම අහලවත් නෑනෙ...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1934 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1536 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 538 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site