(මොහොමඩ් ආසික්)
මහනුවර දිස්ත්‍රික්කයේ තුම්පනේ ප්‍රාදේශීය සභාව සඳහා එක්සත් ජාතික පක්ෂය වෙනුවෙන් ගලගෙදර එක්සත් ජාතික පක්ෂ සංවිධායක මධ්‍යම පළාත් සභා මන්ත්‍රී එස්.එම්.පී. ද අල්විස් මහතා ද එක්සත් ජනතා නිදහස් සන්ධානය වෙනුවෙන් අමාත්‍ය ආචාර්ය සරත් අමුණුගම මහතා ද අද (20) නාම යෝජනා බාර දුන්නේය.
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
තුම්පනේට එජාපය - සන්ධානය නම් දෙයි
abaran Wednesday, 20 December 2017 08:10 AM
අපේ ඇමැතිතුමා නම් උඩින්ම දිනයි..