(මොහොමඩ් ආසික් , ජේ .ඒ.එල්.ජයසිංහ, චමිල් රූපසිංහ)
මහනුවර දිස්ත්‍රික්කයේ පළාත් පාලන ආයතන සඳහා ජනතා විමුක්ති පෙරමුණ අද (12) ඇප මුදල් තැන්පත් කළේය.
ජනතා විමුක්ති පෙරමුණේ මහනුවර දිස්ත්‍රික් සංවිධායක ගයාන් ජානක මහතා ඇතුළු පිරිසක් ඇප මුදල් තැන්පත් කළහ.
එහිදී අදහස් දක්වමින් ගයාන් ජානක මහතා පැවසුවේ ගමේ ජනතාවගේ දුක හඳුනන සියයට සියයක්ම පිරිසිදු අපේක්ෂකයින් මෙවර පළාත් පාලන ආයතන සඳහා ඉදිරිපත් කර ඇති බවයි.
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
ජවිපෙ මහනුවරට ඇප තියයි
Bandar Tuesday, 12 December 2017 09:13 AM
ප්‍රතිඵල දැන්ම කියන්නද?