අමල් වික්‍රමරත්න
ගාල්ල දිස්ත්‍රික්කය සදහා ජනතා විමුක්ති පෙරමුණෙන් අම්බලන්ගොඩ ,හික්කඩුව නගර සභා සදහා සහ අක්මීමන,නෙළුව බලපිටිය යන ප්‍රාදේශීය සභා සදහා අද(13) පෙරවරුවේ නාමයෝජනා පත්‍ර භාර දීම ගාල්ල දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරී ටි.එස්.කොඩිකාර මහතා හමුවේ සිදුකෙරිණි.
මෙම අවස්ථාවට දකුණු පළාත් සභා මන්ත්‍රී නලින් හේවගේ මහතා ඇතුළු පිරිසක් සහභාගී වුහ.
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
ජවිපෙන් ගාල්ලට නම් දෙති
sanath Wednesday, 13 December 2017 07:44 AM
ජ.වි.පෙ. ජය ජනතාවගේ ජයක් වනු ඇත. මෙවර ජනතාව බුද්ධිමත් තීරණයක් ගනීවි.
sachithWednesday, 13 December 2017 09:36 AM
ශ්‍රී ලංකාවේ ඡන්ද දායකයා දැන් වෙනස් කරන්න බෑ, කන්න බොන්න නැතුව හාමතේ මැරෙන්න ඔන්න මෙන්න හිටියත් ඡන්දෙ දෙන්නේ හැමදාම පුරුදු පක්ෂයටම තමයි.
Bandara Wednesday, 13 December 2017 11:04 AM
හොඳින් විශ්ලේෂණය කර බැලූ විට අවුරුදු 30 ක් තිස්සේ ජවිපෙ විහිළු කර හිටියා මිස නැතිනම් වයසට යනකන් ජවිපෙ රටට කල දේවල් ලබා ගන්නා ලද පඩි නඩි හා වාහන දීමනා වලට අනුව නොගිනිය හැකි තරම් කුඩාය.