(විනීතා එම් ගමගේ)
මැතිවරණයට ඉදිරිපත් වී ජයගත් කාන්තාවන්ට එරෙහිව විවිධ ප‍්‍රචණ්ඩත්වයන් මතු වෙමින් පවතින අතර දිවයින පුරා නොයෙක් ප‍්‍රදේශවලින් වාර්තා වන බව මැතිවරණ ප‍්‍රචණ්ඩ ක‍්‍රියා නිරික්ෂණ මධ්‍යස්ථානය කියයි.
මේ පිළිබඳව ඒ ඒ පක්ෂවල ලේකම්වරුන් සහ පොලිසිය දැනුවත් කළ බව එම මධ්‍යස්ථානයේ ජාතික සංවිධායක මංජුල ගජනායක මහතා ලංකාදීපයට පැවැසීය.
පොලිසිය මේ පිළිබඳව අවධානයෙන් පසුවන බවත් 15 වැනිදා දක්වා විශේෂ ආරක්ෂාව සපයන බවට පොලිසිය දැනුම් දුන් බවත් හෙතෙම සඳහන් කළේය.
මැතිවරණය අවසන් වූ (10) වැනිදා පස්වරු හතරෙන් පසු ගෙවී ගිය කාලයේ මැතිවරණයට අදාලව ප‍්‍රචණ්ඩ ක‍්‍රියා පිලිබඳ පැමිණිලි 26 ක් ලැබී ඇතැයි කී ගජනායක මහතා පෙළපාලි, පහර දීම් මෙන්ම රතිඤ්ඤා පත්තු කර නිවාස තුලට විසි කිරීමේ සිද්ධින් පිළිබඳ පැමිණිලි ද ඒ අතර ඇතැයි ප‍්‍රකාශ කළේය.
නාවලපිටියේ අර්බුදකාරි වාතාවරණයක් මතුව ඇතැයි වාර්තා වූ බව ද ඔහු කියා සිටියේය.
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
ජයගත් අපේක්ෂිකාවන්ට එරෙහි ප‍්‍රචණ්ඩත්වයන් දිවයින පුරා
ගුණවර්ධන Monday, 12 February 2018 01:40 PM
කාන්තා නියෝජනය වැඩි කරන්න නේද කතා කළේ..?