IMG-LOGO

2025 සැප්තැම්බර් මස 17 වන බදාදා


ගාල්ලේ පෙදෙස් රැසකින් නාම යෝජනා

අමල් වික්‍රමරත්න

පළාත්පාලන මැතිවරණය සදහා ගාල්ල දිස්ත්‍රික්කයේ  බෝපේ පොද්දල ප්‍රාදේශීය සභාව සදහා එක්සත් ජාතික පක්ෂයෙන් නාමයෝජනා භාරදීම අද(20) පෙරවරුවේ ගාල්ල දිස්ත්‍රික් තේරීම්භාර නිලධාරී එස්.ටි.කොඩිකාර මහතා ඉදිරියේ සිදු කෙරිණි.

මෙම අවස්ථාවට ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී විජේපාල හෙට්ටිආරච්චි මහතා ඇතුළු පිරිසක් සහභාගී වූහ.

ගාල්ල දිස්ත්‍රික්කයේ රත්ගම ආසනය සදහා ජනසෙත පෙරමුණේ නායක පුජ්‍ය බත්තරමුල්ල සීලරතන හිමියන් ප්‍රධාන අපේක්ෂක පිරිස අද දහවල් නාමයෝජනා බාරදුන්හ.

ගාල්ල දිස්ත්‍රික්කය සදහා එක්සත් ජනතා නිදහස් සන්ධානයට අද  කරන්දෙණිය සහ වැලිවිටිය දිවිතුර ප්‍රාදේශීය  සභා සදහා නාම යෝජනා ලබාදීමට හිටපු අමාත්‍ය ගුණරත්න වීරකෝන් මහතා ඇතුළු පිරිසක් සහභාගී වූහ.



අදහස් (0)

ගාල්ලේ පෙදෙස් රැසකින් නාම යෝජනා

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31062 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13201 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 10945 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 24 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 876 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 263 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site