අමල් වික්‍රමරත්න
පළාත් පාලන මැතිවරණය සඳහා දෙවන වටයේ ගාල්ල දිස්ත්‍රික්කයේ පළාත් පාලන ආයතන 15ක් සඳහා ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ වෙනුවෙන් තරග වදින අපේක්ෂකයන් සඳහා අද (19) ගාල්ල දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරී එස්. ටි කොඩිකාර මහතා හමුවේ ඇප තැන්පත් කිරීම සිදුවිය.
ගාල්ල දිස්ත්‍රික්කයේ ගාල්ල මහ නගර සභාවට සහ රත්ගම , අම්බලන්ගොඩ , කරන්දෙණිය , නියාගම, බෝපේ ,පෝද්දල, බෙන්තොට, හබරාදුවල ,ඇල්පිටිය ,නාගොඩ,තවලම, බද්දේගම , යක්කල , මුල්ල, ඉමදුව යන පළාත් පාලන ආයතන වලට ඇප මුදල් තැන්පත් කර තිබේ.
2025 දෙසැම්බර් මස 18
226
0
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
171
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
975
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ගාල්ලට පොදුජන පෙරමුණ ඇප බදී