IMG-LOGO

2025 ජුලි මස 17 වන බ්‍රහස්පතින්දා


එජාපය වැලිගෙපොළට නාමයෝජනා දෙයි

(අජිත්ලාල් ශාන්තඋදය)

පළාත් පාලන මැතිවරණයේ පළමු වටයේ නාම යෝජනා බාර ගැනීමේ පළමු දිනය වු අද (11) වැලිගෙපොල ප‍්‍රාදේශීය සභාව සඳහා එක්සත් ජාතික පක්‍ෂයෙන් නාමයෝජනා බාරදෙනු ලැබීය.

රත්නපුර දිස්ත‍්‍රික් තේරිම්බාර නිලධාරිනී මාලනී ලොකුපෝතාගම මහත්මිය සහ සහකාර මැතිවරණ කොමසාරිස් සුරංග අඹගස්තැන්න මහතා වෙත රත්නපුර දිස්ත‍්‍රික් එජාප පාර්ලිමේන්තු මන්ත‍්‍රී හේෂා විතානගේ මහතා විසින් අද (11) දහවල් 1.00ට රත්නපුර දිස්ත‍්‍රික් ලේකම් කාර්යාලයේ දී නාමයෝජනා  බාරදීම සිදු කරන ලදී.

වැලිගෙපොල ප‍්‍රාදේශීය සභාව එක් බහු අසනයක් ද සහිතව කොට්ඨාස 10කින්  සමන්විතය. 



අදහස් (0)

එජාපය වැලිගෙපොළට නාමයෝජනා දෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 169 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 372 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 160 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site