IMG-LOGO

2025 ජුලි මස 17 වන බ්‍රහස්පතින්දා


එජාපය නුවරඑළියට ඇප තියයි

(ෂෙල්ටන් හෙට්ටිආරච්චි)
 
පළාත් පාලන මැතිවරණය සඳහා නුවරඑළිය දිස්ත්‍රික්කයේ නුවරඑළිය මහා නගර සභාවටත් , ලිදුල තලවකැලේ නගර සභාවට සහ නුවරඑළිය , ආගරපතන , කොටගල යන ප්‍රාදේශීය සභාවලටත් එක්සත් ජාතික පක්ෂය අද නුවරඑළිය මැතිවරණ කාර්යාලයේදී ඇප මුදල් තැන්පත් කළේය.
 
එම අවස්ථාවට අමාත්‍ය නවීන් දිසානායක මහතා ඇතුලු පිරිසක් සහභාගි වූහ.



අදහස් (0)

එජාපය නුවරඑළියට ඇප තියයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 169 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 372 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 160 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site