(ටෝනි කරුණානායක සහ තිලකරත්න දිසානායක)
පලාත් පාලන මැතිවරණය සඳහා ගම්පහ දිස්ත්‍රික්කයේ වත්තල ප්‍රාදේශිය සභාවට සහ වත්තල මාබෝල නගර සභාවට එක්සත් ජාතික පක්ෂයෙන් නාමයෝජනා බාර දීම අද (12) ගම්පහ තේරීම්බාර නිලධාරි සුනිල් ජයලත් මහතා ඉදිරියේ දි සිදු කෙරිණි.
එජාප වත්තල ආසන සංවිධායක අමාත්‍ය ජොන් අමරතුංග, පාර්ලිමේන්තු මන්ත්‍රි අජිත් මාන්නප්පෙරුම මහත්වරු ඇතුලු පිරිසක් සහභාගි වූහ.
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
එජාපයෙන් ගම්පහට නාමයෝජනා