නයනජීව බණ්ඩාර
 
බඩල්කුඹුර ප්‍රාදේශිය සභාව සඳහා තරගවදින එ.ජා.ප අපේක්ෂකයකු බඩල්කුඹුර කරදගම යටිමුල්ල ප්‍රදේශයේදි සංවිධානය කළ රැස්විමකට පැමිණි ආධාරකරුවකු පහර කෑමට ලක්ව රෝහල් ගත කර ඇතැයි පොලිසිය කියයි.
 
තුවාල ලැබු පුද්ගලයා පවසන්නේ තමන්ට පහර දුන්නේ මෙවර බඩල්කුඹුර ප්‍රාදේශිය සභාව සදහා තරගවදින  අපේක්ෂකයකු බවයි. ඔහු ඇමැතිවරයකුගේ ලේකම්වරයකු බව ද පහරකෑ පුද්ගලයා කියා ඇත.
 
බඩල්කුඹුර ප්‍රාදේශිය සභාව සදහා එ.ජා.ප තරග වදින චන්න ප්‍රදිප් චාපා බන්ඩාර මහතා සංවිධානය කළ රැස්ව්මක ඇමැති ලේකමිවරයා කථා කරමින් සිටිය දී පිරිසක් හූ තබා ඇතැයි ද, ඉන් පසු ලේකම් ඇතුළු පිරිස පහර දී ඇතැයි ද අනාවරණය වී ඇත.
								
									
										
											2025 ඔක්තෝබර් මස 08										
										
										 1950										
										
											 0										
									
								හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
								
									
										
											2025 ඔක්තෝබර් මස 01										
										
										 1543										
										
											 0										
									
								2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
								
									
										
											2025 සැප්තැම්බර් මස 23										
										
										 540										
										
											 0										
									
								ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
ඇමැති ලේකම් පහරදුන්නැයි පුද්ගලයෙක් රෝහලේ