රංජිත් රාජපක්‍ෂ
ලංකා කම්කරු කොංග්‍රසය එකසත් ජනතා නිදහස් සන්ධානය සමඟ කුකුළා ලකුණින් පළාත් පාලන ආයතන කිහිපයක් සඳහා තරග වදින බව ලංකා කම්කරු කොන්ග්‍රසයේ මහ ලේකම් නුවරඑළිය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ආරුමුගම් තොන්ඩමන් මහතා පැවසීය.
ඒ සඳහා නාමයෝජනා අත්සන් කිරීම කොටගල පිහිටි ලංකා කම්කරු කොංග්‍රසයේ මූලස්ථානයේදී අද සිදු විය.
හැටන් දික්ඔය නගර සභාව, මස්කෙළිය, නොර්වුඩ්, කොටගල, ආගරපතන සහ නුවරඑළිය ප්‍රාදේශීය සභා වලට එක්සත් ජනතා නිදහස් සන්ධානය සමග එක්වී කුකුලා සලකුණීන් තරග කරන බව ලංකා කම්කරු කොන්ග්‍රසය පවසයි.
2025 දෙසැම්බර් මස 18
226
0
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
171
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
975
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ආයතන කිහිපයකට සන්ධානය කුකුළාගෙන් එයි
Porakukulaa Monday, 18 December 2017 06:38 AM
කොහේ නැතත් මේ ආයතනවලට නම් කාන්තා නියෝජනය තියේවි.