( පුත්තලම - ජුඩ් සමන්ත.)
පළාත් පාලන මැතිවරණයට ඉදිරිපත් වී සිටින අපේක්ෂකයෙකු නොමැතිව ධාවනය කරන ලද ජීප් රථයක් මුන්දලම පොලීසියේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත.
 
26 වැනිදා සවස මුන්දලම පොලිස් වසරම් විරුතෝඩේ ප්‍රදේශයේදී මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇත.
 
කල්පිටිය ප්‍රාදේශීය සභාවට එක්සත් ජාතික පක්ෂයෙන් තරග කරන අපේක්ෂකයෙකුගේ රුව සහිත ප්‍රචාරක දැන්වීම් වලින් මෙම ජීප් රථය සකස් කර තිබුණි.ජීප් රථය පැදවූ රියදුරුවද පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
 
සැකකරුවන් සහ ජීප් රථය පුත්තලම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත
								
									
										
											2025 ඔක්තෝබර් මස 08										
										
										 1950										
										
											 0										
									
								හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
								
									
										
											2025 ඔක්තෝබර් මස 01										
										
										 1543										
										
											 0										
									
								2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
								
									
										
											2025 සැප්තැම්බර් මස 23										
										
										 540										
										
											 0										
									
								ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
අපේක්ෂකයෙකු නොමැති ජීප් රථයක් අත්අඩංගුවට
ranjith Sunday, 28 January 2018 01:14 AM
මැතිවරණ නීති අකුරට ක්‍රියාත්මක කරන නිලධාරීන් මේ රට හදන්න උදව් වෙනවා