
(යොහාන් භාසුර)
ජාතික ජනබලවේගය මෙවර පළාත් පාලන මැතිවරණයේදී තංගල්ල නගර සභාවේ සභික ධූර 19 න් නවයක් දිනාගැනීමට සමත්විය.
සමඟි ජනබලවේගය සභික ධූර 5 ක්, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සභික ධූර 3 ක්, එක්සත් ජාතික පක්‍ෂය සහ සර්වජන බලය සභික ධූරය බැගින් ද හිමිකරගත්තේය.
ජාතික ජනබලවේගය ඡන්ද 2,260 ක් ද, සමඟි ජනබලවේගය ඡන්ද 1,397 ක් ද, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඡන්ද 795 ක් ද, එක්සත් ජාතික පක්‍ෂය ඡන්ද 265 ක් ද, සර්වජන බලය ඡන්ද 177 ක් ද, ලැබීය.
2025 දෙසැම්බර් මස 18
290
0
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
192
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
995
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
තංගල්ල නගර සභාව ජාජබට
A.D.disna Tuesday, 06 May 2025 09:26 PM
මහජනතාව හරි දේ තෝරා ගැනීම ගැන සතුටුයි
Nandalal Tuesday, 06 May 2025 09:52 PM
මැදමුලන පරම්පරාවේ දේශපාලන අවසානය සනිටුවන් කරමින් තංගල්ලත් මාළිමාව භාරගත්තා!!! හැරමිටි නාකි මයින වගේම, දැන් ඉතින් නාමල් නාම්බත්, සාටකය ඔළුවේ බැඳගෙන, රෙද්දේ අත් පිහදාගෙන සයිඩ් එකේ ඉන්න තමයි වෙන්නේ!!! අනේ පව් අනේ... පරම්පරාවක්ම වඳ වී ගිය හැටි......