රැකියා සුරැකෙන හෙට දවසක්
කෝවිඩ් වයිරසයේ බලපෑම හේතුවෙන් ලෝකයේම ආර්ථිකය කෙතරම් පීඩනයකට පත්ව ඇත්ද යත් ඉන්දියාවෙන් ඖෂධ ගෙන්වා ගැනීම සඳහා තර්ජනාංගුලිය එසවීමට ඇමරිකානු ජනාධිපතිවරයාට සිදුවිය. අද (9 වැනිදා) පස්වරු 3.00 වන විට කොරෝනා වයිරසයෙන් ලෝකය පුරා මියගිය සංඛ්‍යාව 88,000 ක් ඉක්මවා තිබූ අතර ඒ අතර ඇමරිකානුවෝ 14,700ක් සිටියහ.