නිරෝධායන මධ්‍යස්ථානයකින් පලා ගිය අය යළිත් එතැනටම අඟුණකොළපෑළැස්ස තෙළඹුයාය ප්‍රදේශයේ නිරෝධායන මධ්‍යස්ථානයක නිරෝධායනය වෙමින් සිට පලා යමින් සිටි බව කියන අයකු අද(18) වීරකැටිය කොටවාය ප්‍රදේශවාසීන්ගේ දැනුම්දීමෙන් පොලිස් බාරයට ගෙන යළිත් එම මධ්‍යස්ථානයට බාර දීමට වීරකැටිය පොලිස් ස්ථානයේ නිලධාරිහු ක්‍රියා කළහ. 18 May 2020
බෙලිඅත්තෙන් සියලු මගීන් දුම්රියට කලින් ආසන වෙන් කිරීමකින් තොරව රජයේ හා පෞද්ගලික අංශයේ සේවකයින්ට දුම්රියේ ගමන් කිරීමට දුන් අවසරයත් සමග බෙලිඅත්ත දුමිරිය ස්ථානයට අද (18) අලුයම 200 ක පමණ පිරිසක් පැමිණි අතර ඔවුන් සියළු දෙනාටම දුම්රියේ ගමන් කිරීමට අද දිනයේදී අවස්ථාව හිමි වූහ. 18 May 2020
කොරෝනා ආසාදිතයින් 981 දක්වා ඉහළට කොරෝනා අසාදිත මුළු රෝගීන් සංඛ්‍යාව 981 ක් වන බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරයි. 17 May 2020
තවත් ලාංකිකයින් 40,000 ආසන්න පිරිසක් මෙරටට පැමිණීමේ අපේක්ෂාවෙන් කොරෝනා වසංගත තත්ත්වය නිසා විදේශ රටවල් 143 ක සිටින තවත් ශ්‍රී ලාංකිකයෝ 38,983 කට අධික සංඛ්‍යාවක් ආපසු මෙරටට පැමිණීමේ අපේක්ෂාවෙන් සිටින බව විදේශ සබඳතා අමාත්‍යාංශය පැවසීය . 17 May 2020
කොරෝනා කාලේ රෝහලේ තාලේ මෙරට දෛනික ජීවන රටාවේ වැඩිපුරම කථා කරන වචනය බවට අද පත්ව ඇත්තේ කොරෝනාය. නැත්නම් කොවිඞ් 19යි. මේ තත්ත්වයට රට පත්වී මාස හතරකට ආසන්න කාලයක් වෙයි. 17 May 2020
තායිලන්තයේ සිරවී සිටි ලාංකිකයින් 70 ක් ලංකාවට කොරෝනා වසංගත රෝගී තත්වය නිසා ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව තායිලන්තය තුළ රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 70 දෙනෙකු රැගෙන අද (17) දින රාත්‍රී මාලදිවයිනට අයත් විශේෂ ගුවන් යානයක් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබේ . 17 May 2020
කෝටි දෙකක මත්කුඩු සමග දෙදෙනෙක් අත්අඩංගුවට පෑලියගොඩදී රුපියල් කෝටි 2 ක් පමණ වටිනා හොරෙයින් මත්කුඩු සහ අයිස් මත්ද්‍රව්‍ය සමග පුද්ගලයන් දෙදෙනෙකු අද (17) අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්යය බලකා සංවිධානාත්මක අපරාධ මර්ධන ඒකකය කියයි . 17 May 2020
කොළඹ - ගම්පහ හැර ඇඳිරිය හෙට උදෑසන ඉවතට දිවයින පුරා ඊයේ (16) රාත්‍රි 8 ට පැනවු ඇඳිරි නීතිය හෙට (18) උදෑසන 6.00 ට ඉවත් කරන බව ජනාධිපති මාධ්‍ය අංශය කරයි. 17 May 2020
සිම්බාබ්වේ දින නියමයක් නොමැතිව ‘ලොක්ඩවුන්’ සීමා දීර්ඝ කරයි දින නියමයක් නොමැතිව ‘ලොක්ඩවුන්’ සීමා දීර්ඝ කරන බව සිම්බාබ්වේ ජනාධිපති එමර්සන් එම්නන්ගග්වා රට වැසියන් අමතමින් ප්‍රකාශ කළේය. 17 May 2020
චීනයේ කොරෝනා දෙවැනි රැල්ලක අවදානමක් චීන ජනතාව අතර ප්‍රමාණවත් ප්‍රතිශක්තීකරණයක් නොමැති වීම හේතුවෙන් නව කොරෝනා වයිරසය හෙවත් ‘කොවිඩ්-19’ වසංගතයේ දෙවැනි රැල්ලක් ඇති වීමේ දැඩි අවදානමක් ඇතැයි එරට ජ්‍යෙෂ්ඨ වෛද්‍ය උපදේශකයකු අනතුරු අඟවා ඇත. 17 May 2020
පාරිභෝජනයට නුසුදුසු බී ලූණු කිලෝ 3000 ක් කැකිරාවෙන් සොයාගනී මිනිස් පරිභෝජනයට නුසුදුසු බී ලූණු කිලෝ 3000 කට ආසන්න ප්‍රමාණයක් කැකිරාව උඩනිදිගම ප්‍රදේශයේ නිවසක් තුළ තිබියදී කැකිරාව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු විසින් අද (17) සොයා ගනු ලැබීය. 17 May 2020
නව එන්නත් මධ්‍යස්ථානයක් සඳහා බ්‍රිතාන්‍ය රජයෙන් පවුම් මිලියන 93ක ආයෝජනයක් බ්‍රිතාන්‍ය රජය නව එන්නත් මධ්‍යස්ථානයක් ඉදි කිරීම සඳහා පවුම් මිලියන 93ක (ඇමෙරිකානු මිලියන 112ක) අමතර මුදලක් ආයෝජනය කරන බව එරට ව්‍යාපාර, බලශක්ති සහ කාර්මික උපායමාර්ග දෙපාර්තමේන්තුව පෙරේදා (17) නිවේදනය කළේය. 17 May 2020
පොළොන්නරුවේ වෙළෙන්දෝ සහල් විකිණීමෙන් ඉවත් වෙති සහල් විකිණීමෙන් තමන් තාවකාලිකව ඉවත්විමට තීරණය කර ඇතැයි පොලොන්නරුවේ සිල්ලර වෙළෙඳුන් බොහෝ දෙනෙකු කියා සිටිති. 17 May 2020
‘‘පාර්ලිමේන්තු මැතිවරණයක් පැවැත්විය යුතුයි‘‘ කොරෝනා වයිරසය පාලනය කළේ යැයි සෞඛ්‍යය අංශවලින් තහවුරුව ලබාගත් වහාම ජනතාවගේ ජීවිත සුරක්ෂිත කළ හැකි පළමු තත්ත්පරයේ ම හැටනම ලක්ෂයක් ජනතාවගේ අභිලාෂය කරිහ යාත්මක කිරීමට පාර්ලිමේන්තුවක් ඇතිකිරීම සදහා පාරලිමේන්තු මැතිවරණය පැවැත්විය යුතු යැයි ජාතික නිදහස් පෙරමුණේ ජාතික සංවිධායක ජයන්ත සමරවීර මහතා පැවසීය. 17 May 2020
කොරෝනා මැද පහතරට තේ කිලෝවක් 2600ට අලෙවි වෙයි කොළඹ තේ වෙන්දේසියේදී පහතරට නිමි තේ සදහා ඉහළ මිලක් ලැබුණ අතර බී ඕපී 1 ^BOP 1) වර්ගයේ තේ කිලෝවකට රුපියල් 2600ක වාර්තා සහගත මිලක් ලැබුණු බව නිවිතිගල විතානකන්ද තේ කර්මාන්ත ශාලා පුද්ගලික සමාගමේ සභාපතිනී නිර්මලී පිලපිටිය මහත්මිය අද(17) දා පැවසුවාය. 17 May 2020
‘කොරෝනා’ සීමා නිසා නවසීලන්ත අග්‍රාමාත්‍යවරිය හරවා යවයි තේපැන්හලකට ගිය නවසීලන්ත අග්‍රාමාත්‍ය ජසින්ඩා ආඩෙන් නව කොරෝනා වයිරසය හෙවත් ‘කොවිඩ්-19’ වසංගය ව්‍යාප්ත වීම පාලනය කිරීම සඳහා පනවා තිබෙන සීමා හේතුවෙන් හරවා යවා ඇත. 17 May 2020
ද ගාඩියන් පුවත්පත ශ්‍රී ලංකාව ගැන සාවද්‍ය පුවතක් පළ කළැයි විදේශ අමාත්‍යාංශයේ විරෝධය එක්සත් රාජධානියේ ප්‍රකාශයට පත් කෙරෙන ද ගාඩියන් පුවත්පතේ වෙබ් සංස්කරණයේ ’’ඊලාම්” පිළිබඳව සඳහන් ‘කරමින් පාඨකයින් සදහා යොමු කර තිබූ සංචාරක ප්‍රශ්නාවලිය ඉල්ලා අස්කර ගන්නා ලෙස ශ්‍රී ලංකාව එම පුවත්පතින් තරයේ ඉල්ලා සිටින බව විදේශ සබඳතා අමාත්‍යාංශය කියා සිටී. 17 May 2020
තේ කර්මාන්තය යළි යථා තත්වයට කඩා වැටී තිබු තේ කර්මාන්තය කොවිඩ් 19 වෛසරය පැතිර යාමේ අවදානමෙන් පසුව යළි නඟා සිටවු බව බගවන්තලාව වැවිලි සමාගමේ හැටන් කලාප භාර මෙහෙයුම් අධ්‍යක්ෂක සහ නොර්වුඩ් තේ වත්තේ වතු අධිකාරි ෆෙරොස් මජිත් මහතා පැවසීය. ෆෙරොස් මජිත් මහතා කියා සිටියේ කොවිඩ් 19 වෛසරය පැතිර යාමේ අවදානම සමග පනවා තිබු ඇදිරි නිතිය හමුවේ සෞඛ්‍යය සහ ආරක්ෂක අංශ වල උපදෙස් පරිදි, තේ නිෂ්පාදන කටයුතු අඛණ්ඩව පවත්වාගෙන පැමිණි බවයි. 17 May 2020
සුවපත්වී ඇතැයි කීමට එක ළඟ දින දෙකක පරීක්ෂණ ඕනෑ පී සී ආර් පරික්ෂණයෙන් කොවිඞ් 19 වයිරසය ආසාදිතයකු බවට හදුනාගන්නා අයෙක් ඊළඟ දිනයේ දී එම පරික්ෂණය කිරීමේ දී ආසදිතයෙකු නොවන බවටත් පසුදින යළි ආසාදිතයෙකු බවටත් පෙන්විය හැකි බව ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ පීඨාධිපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සුරංගි යසවර්ධන මහත්මිය පවසයි. 17 May 2020
අලුත් සතියේ දුම්රියේ වේලාවන් දුම්රියෙන් රාජකාරී සඳහා පැමිණීමේ බලාපොරොත්තුවෙන් පසුගිය සතියට වඩා වැඩි පිරිසක් හෙටින් (18) ඇරඹෙන සතියේදී ලියාපදිංචි වී ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි. 17 May 2020
ඇඳිරිය කැඩූ 620 ක් අත්අඩංගුවට ඉරිදා(17) උදෑසන හයෙන් අවසන්වූ ගතවූ පැය 24ක කාලය තුළ ඇඳිරිනීතිය උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් පුද්ගලයින් (620)ක් අත්අඩංගුවට ගෙන වාහන (274)ක් පොලිස් භාරයට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි. 17 May 2020
කොරෝනා ආසාදිතයින් 957 දක්වා ඉහළට කොරෝනා අසාදිත මුළු රෝගීන් සංඛ්‍යාව 957 ක් වන බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරයි. 16 May 2020
කොරෝනා ආසාදිතයින් ගණන 949 දක්වා ඉහළට කොරෝනා අසාදිත මුළු රෝගීන් සංඛ්‍යාව 949 ක් වන බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරයි. 16 May 2020
මාරවිලදී දේව මෙහෙයක් පැවැත්වූ දේව ගැතිවරයෙක්ට නීතීමය පියවර මාරවිල නගරයේදී පිරිසක් රැස් කර දේව මෙහෙයක් පැවැත්වු දේව ගැතිවරයකුට එරේහිව නිරෝධායන පනත අනුව නීතිමය කටයුතු ආරම්භ කරන බව මහවැව මහජන බි.එම් .වජිර නිලන්ත මහතා පවසයි . 16 May 2020
“මිලක් නැතිව කල්පිටියේ වගාබිම් වැනසෙයි‘‘ නිසිඳු මිලක් නොමැති කමින් කල්පිටියේ වගාබිම් වල අස්වැන්න එම භුමි තුලම විනාශ වෙමින් ඇති බව වගාකරුවන් පවසයි . 16 May 2020
ඉන්දියාවේ කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව චීනයත් අභිබවා යයි ඉන්දියාවෙන් වාර්තා වන සමස්ථ කොරෝනා රෝගීන් සංඛ්‍යාව වයිරසය ආරම්භ වූ චීනයෙන් වාර්තා වන සංඛ්‍යාවට වඩා වැඩිවී ඇතැයි වාර්තා වේ. 16 May 2020
ඉන්දියාවේ සංක්‍රමණික කම්කරුවන් රැගත් ට්‍රක් රථයක් අනතුරට ලක්වීමෙන් 23 ක් මරුට ඉන්දියවේ උතුරු දිග ඌරියා ප්‍රදේශයේදී සංක්‍රමණික කම්කරුවන් පිරිසක් රැගත් ට්‍රක් රථයක් අනතුරට ලක්වීමෙන් 23 දෙනකු මියගොස් 35 දෙනකු තුවාල ලබා ඇතැයි වාර්තා වේ. 16 May 2020
ජපානයේ සිරවී සිටි 235 ක් රැගෙන එති ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව ජපානය තුළ රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 235 දෙනෙකු අද (16) දින අලුයම ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ගුවන් යානයක් මගින් කටුනායක ගුවන් තොටුපළ වෙත රැගෙන පැමිණ තිබුණි. 16 May 2020
කොරෝනා ආසාදිතයින් ගණන 935 දක්වා ඉහළට කොරෝනා අසාදිත මුළු රෝගීන් සංඛ්‍යාව 935 ක් වන බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරයි. 15 May 2020
චීන ගුවන් යානයක් වෛද්‍ය ආධාර තොගයක් රැගෙන කටුනායකට චීනයේ සිට සිව් වන වතාවටත් වෛද්‍ය ආධාර තොගයක් රැගෙන තවත් ගුවන් යානයක් අද රාත්‍රී කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ ඇති බව චයිනා ඊස්ටන් ගුවන් සේවයේ කටුනායක ගුවන් තොටුපළ කළමනාකරු යූස්ටස් සිල්වා මහතා පැවසීය. 15 May 2020
නිලාවේලි මුහුදේ නාද්දී ගසාන ගිය හතක් බේරා ගැනෙති ත්‍රිකුණාමලයේ සංචාරයකට පැමිණි වන්දනා නඩයක පිරිසක් අද පස්වරුවේ නිලාවේලි මුහුදේ දිය නාද්දී දිය වැලකට අසුව ගසා හත් දෙනකුගේ දිවි බේරා ගැනීමට එහි රාජකාරියේ නියුතු පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ හ.. 04 February 2026