සංචාරක කර්මාන්තයට යූරෝ මිලියන 3.5 ක ප්‍රදානයක් කොරෝනා වසංගතය හේතුවෙන් බිඳ වැටුණු මෙරට සංචාරක කර්මාන්තය නගා සිටුවීම සඳහා යුරෝ මිලියන 3.5ක් ප්‍රදානයක් ලබා දීමට යුරෝපා සංගමය තීරණය කර ඇති බව සංචාරක හා ගුවන්සේවා අමාත්‍යාංශය කියා සිටී. 20 May 2020
මැතිවරණ දිනය අභියෝගයට ලක් කළ පෙත්සම් වැඩිදුර සලකා බැලීම හෙටට කල්යයි මැතිවරණ දිනය අභියෝගයට ලක් කරමින් ගොනුකර තිබෙන පෙත්සම් පිළිබඳ වැඩිදුර සලකා බැලීම හෙට (21) දක්වා කල් තැබීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (20) තීන්දු කළේය. 20 May 2020
උපකාරක පන්ති පැවැත් වූ ගුරුවරුන් දෙදෙනකු හා සිසුන් 14 ක් නිරෝධායනයට උපකාරක පන්ති පැවැත් වූ ගුරුවරුන් දෙදෙනකු හා සිසුන් 14 ක් නිරෝධායනයට 20 May 2020
’’අම්ෆන්’’ ප්‍රබල සුළි කුණාටුවක් ලෙස ඉදිරි පැය කිහිපය ඇතුළත ඉන්දියාවට අම්ෆන් සුළි කුණාටුව ඉදිරි පැය කිහිපය ඇතුළත ඉන්දියාවේ නැගෙනහිර ප්‍රදේශයට සහ බංග්ලාදේශයට ඇතුළු වීමට නියමිත බවට කාලගුණ අංශ අනතුරු අඟවා ඇත. 20 May 2020
කොරෝනා ආසාදිතයින් 1027 දක්වා ඉහළට කොරෝනා අසාදිත මුළු රෝගීන් සංඛ්‍යාව 1027 ක් වන බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරයි. 19 May 2020
ට්‍රම්ප් වෛද්‍ය උපදෙස් නොතකයි වෛද්‍යවරුන්ගේ අනතුරු ඇඟවීම් නොතකමින් ‘කොවිඩ්-19’ ආසාදනය වීම වළක්වා ගැනීමට ඇමෙරිකා එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මැලේරියා නාශක ඖෂධයක් වන ‘හයිඩ්‍රොක්සික්ලෝරෝක්වීන්’ භාවිතයට ගන්නා බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. 19 May 2020
කුවේටයේ සිරවී සිටි 462ක් ලංකාවට කුවේටයේ රැකියා සදහා ගොස් , එරට නීතිවිරෝධී ලෙස රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 462 ක් අද 19 දින රාත්‍රී කුවේට් ගුවන් සේවයට අයත් විශේෂ ගුවන් යානා දෙකක් මගින් කටුනායක ගුවන් තොටුපළ වෙත රැගෙන පැමිණි විත් තිබේ . 19 May 2020
කොරෝනාවට ලෝක සෞඛ්‍ය සංවිධානය දැක්වූ ප්‍රතිචාරය ගැන විමර්ශනයක් ලෝක ආර්ථිකය කඩා වට්ටමින් ගෝලීය අර්බුද රැසක් නිර්මාණය කළ නව කොරෝනා වයිරසය හෙවත් ‘කොවිඩ්-19’ ගෝලීය වසංගතයට ලෝක සෞඛ්‍ය සංවිධානය ප්‍රතිචාර දැක්වූ ආකාරය පිළිබඳව ස්වාධීන විමර්ශනයක් කිරීම සම්බන්ධයෙන් එම සංවිධානයේ සාමාජික රටවල් එකඟතාව පළ කර ඇත. 19 May 2020
ඉන්දියාවේ කොරෝනා ආසාදිතයන් ගණන ලක්ෂය පනී අසල්වැසි ඉන්දියාවේ නව කොරෝනා වයිරසය හෙවත් ‘කොවිඩ්-19’ ගෝලීය වසංගතය ආසාදනය වූ සංඛ්‍යාව ලක්ෂය ඉක්මවා ගොස් ඇත. 19 May 2020
පාකිස්තානයට පනවා ඇති සීමා ඉවත් කරන්නැයි ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නියෝගයක් නව කොරෝනා වයිරසය’ හෙවත් ‘කොවිඩ්-19’ ගෝලීය වසංගතය පාකිස්තානය තුළ වසංගතයක් ලෙස පැතිර නොයන බවත් එම නිසා එය රටපුරා ව්‍යාප්ත වීම වැළැක්වීමට පනවා තිබෙන සීමා ඉවත් කළ යුතු බවත් පාකිස්තාන ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කර ඇත. 19 May 2020
නැවත ශ්‍රී ලංකාවට පැමිණිම ගැන යළි සිතා බලන්න කොරෝනා වසංගතය හමුවේ බලපෑමට ලක්වූ අවස්ථාවකදී හැර , නැවත මෙරටට පැමිණීමේ සැලසුම් පිළිබදව යළි සිතා බලන්නැයි විදේශ සබඳතා අමාත්‍යාංශ ලේකම් රවිනාථ ආර්යසිංහ මහතා විදේශයන් හි සිටින ලාංකික ශ්‍රමිකයින් ගෙන් හා සිසුන් ගෙන් ඉල්ලීමක් කර සිටී. 19 May 2020
වැස්සෙන් රත්නපුරේ මරණ දෙකක් වැසි සහිත කාලගුණ තත්ත්වය හේතුවෙන් රත්නපුර දිස්ත්‍රික්කයේ අද (19) දහවල් වනවිට මරණ දෙකක් වාර්තා වූ බව රත්නපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ ප්‍රකාශකයෙක් පැවසීය. 19 May 2020
ලෝක සෞඛ්‍ය සංවිධානයට ට්‍රම්ප් අනතුරු අඟවයි දින30ක් ඇතුළත් ප්‍රගතියක් පෙන්නුම් නොකළහොත් ලෝක සෞඛ්‍ය සංවිධානයට අරමුදල් සැපයීම සම්පූර්ණයෙන්ම නවතා දමන බව ඇමෙරිකා එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ධවල මන්දිරයේදී ප්‍රකාශ කළේය. 19 May 2020
කොරෝනා සැදී සිටි වයස්ගතම ආසාදිතයා සුවය ලබයි කොවිඞ් 19 වයිරසය ආසාදනය වී මෙරට රෝහලකට ඇතුල් කළ වයස්ගතම රෝගියා වන 94 හැවිරිදි පාතිමා සම්පූර්ණ සුවය ලබා ඉකුත් දා අයි ඞී එච් රෝහලෙන් පිටව ගියාය. 19 May 2020
තවත් ආසාදිතයින් 6 ක් හමුවෙයි කොරෝනා අසාදිත මුළු රෝගීන් සංඛ්‍යාව 992 ක් වන බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරයි. 18 May 2020
කොරෝනා ආසාදිත සිසුවෙකු හමුවීමෙන් ප්‍රංශයේ පාසල් 7 ක් වැසේ පාසල් සිසුවෙකුට කොරෝනා වයිරසය වැළඳී ඇතැයි තහවුරු වීමෙන් පසු ප්‍රංශයේ රූබයික්ස් නගරයේ පාසල් 7 ක් වසා දැමීමට බලධාරීන් පියවර ගෙන තිබේ. 18 May 2020
බ්‍රසීලයේ රෝහල් කොරෝනා රෝගීන්ගෙන් පිරී යයි බ්‍රසීලයේ රෝහල් කොරෝනා රෝගීන්ගෙන් පිරී ඉතිරී ගොස් ඇති හෙයින් සෞඛ්‍ය පද්ධතිය බිඳ වැටීමට ඉඩ ඇතැයි ඒහි විශාලම නගරය වන සාවෝ පොලෝ හි නගරාධිපති පවසයි. 18 May 2020
ඉන්දියාවේ දිනක් තුළ ආසාදිතයින් 5,242ක් වාර්තා වෙයි අසල්වැසියන් ඉන්දියාවෙන් පැය 24ක් ඇතුළත නව කොරෝනා ආසාදිතයන් 5,242ක් වාර්තා වූයේ යැයි එරට බලධාරිහු අද (18) ප්‍රකාශ කළහ. 18 May 2020
කොරෝනා ආසාදිතයින් 986 දක්වා ඉහළට කොරෝනා අසාදිත මුළු රෝගීන් සංඛ්‍යාව 986 ක් වන බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරයි. 18 May 2020
ඉතාලියේ ආපනශාලා-බීමහල් විවෘත කරයි කොරෝනා වයිරසයේ ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා පැනවූ සීමා හේතුවෙන් වසා දැමුණු ආපනශාලා, තේපැන්හල්, බීමහල් විවෘත කිරීමට ඉතාලිය පියවර ගෙන ඇත. 18 May 2020
චීන ජනාධිපති ලෝක සෞඛ්‍ය සමුළුව අමතයි ගෝලීය අර්බුද රැසක් නිර්මාණය කළ නව කොරෝනා වයිරසය හෙවත් ‘කොවිඩ්-19’ ගෝලීය වසංගතය මර්දනය කළ හැකි එන්නතක් නිෂ්පාදනය කළ පසු එය ‘ගෝලීය පොදු භාණ්ඩයක්’ බවට පත් කරන බව චීන ජනාධිපති ෂී ජින්පින්ග් අද (18) ප්‍රකාශ කළේය. 18 May 2020
‘ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්දේශ නොසලකා හැරීමෙන් ලෝකයටම විශාල වන්දියක් ගෙවන්න වුණා’ ‘කොවිඩ්-19’ වසංගතයට එරෙහි සටනේදී ඇතැම් රටවල් ලෝක සෞඛ්‍ය සංවිධානය දුන් නිර්දේශ නොසලකා හැරීම නිසා සමස්ත ලෝකයටම විශාල වන්දියක් ගෙවීමට සිදුව ඇතැයි ජගත් මහලේකම් ඇන්තෝනියෝ ගුටරෙස් අද (18) ප්‍රකාශ කළේය. 18 May 2020
කොරියාවට යනවනම් උපදෙස් මාලාවක් දකුණු කොරියාවේ සේවක කරමින් සිටියදී නිවාඩු ලබා මෙරටට පැමිණ සිටින ශ්‍රී ලාංකිකයන් ආපසු එරටට යාමට බලාපොරොත්තු වන්නේ නම් පිළිපැදිය යුතු උපදෙස් මාලාවක් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශය විසින් නිකුත් කරනු ලැබ ඇත. 18 May 2020
ශාන්ත පීතර බැසිලිකාව සංචාරකයන්ට විවෘත කෙරෙයි ජාති, ආගම්, කුල, දේශසීමා භේදයක් නොමැතිව ලොවපුරා ව්‍යාප්ත වූ නව කොරෝනා වයිරසය හෙවත් ‘කොවිඩ්-19’ වසංගතය හේතුවෙන් වසා දැමුණු වතිකානයේ ශාන්ත පීතර බැසිලිකාව සංචාරකයන් සඳහා අද (18) නැවත විවෘත කෙරුණි. 18 May 2020
ගුවන්තොටුපලේ තීරු බදු සාප්පු හා සේවා සපයන ආයතනවල මාස තුනක කුලී මුදල් අය නොකෙරේ කොරෝනා වසංගතය හේතුවෙන් ගුවන්තොටුපළ වසා දැමීම නිසා තීරු බදු සාප්පු ඇතුළු ගුවන් තොටුපළ සේවා සපයන ආයතනවලින් මාස 03 ක මාසික කුලිය අය නොකිරීමට රජය තීරණය කල බව කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා ගුවන් සේවා අමාත්‍යාංශය කියා සීටි. 18 May 2020
කොරෝනා උපහාරයකට එක්වූ ගුවන්යානයක් කඩා වැටී පුද්ගලයෙකු මරුට කැනඩා ගුවන් හමුදාවට අයත් යානයක් නිවසක් ඉදිරිපිට භූමියකට කඩාවැටී සිදුවූ අනතුරකින් එක් පුද්ගලයෙකු මියගොස් තවත් අයෙකු තුවාල ලබා තිබේ. 18 May 2020
මැතිවරණයට එරෙහි පෙත්සම්වලට නීතිපති - ජනපති ලේකම් විරෝධතා ගොනු කරති මහ මැතිවරණය ලබන ජුනි 20 වැනිදා පැවැත්වීමට මැතිවරණ කොමිසම විසින් නිකුත් කර තිබෙන ගැසට් නිවේදනය සහ පාර්ලිමේන්තුව විසුරුවාහැරීමේ ගැසට් නිවේදනය බලරහිත කරන්නැයි ඉල්ලා ගොනු කර තිබෙන මූලික අයිතිවාසිකම් පෙත්සම් වලට එරෙහිව නීතිපතිවරයා අද (14) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික විරෝධතාවයන් තුනක් ගොනු කළේය. 18 May 2020
මියගිය පිරිස් සැමරීමට ජනතාව රැස් නොකරන්නයි අධිකරණ නියෝගයක් යාපනය දිස්ත්‍රික්කය තුල වෙල්ලමුල්ලිවයික්කාල් හි මියගිය පිරිස් සැමරීම සඳහා ජනතාව එක්රැස් නොකරන ලෙස නියෝග කරමින් යාපනයේ දෙමළ ප්‍රධාන පක්ෂ කිහිපයක දේශපාලඥයින් වෙත යාපනය මහෙස්ත්‍රාත් ඒ. පීටර් පොල්ඩ් මහතා තහනම් නියෝගයක් නිකුත් කළේය. 18 May 2020
ඉන්දියාවේ අගුලු දැමීම් තවත් සති දෙකකට දීර්ඝ කරයි කොරොනා වයිරසය පැතිරීම මැඩපැවැත්වීම සඳහා ඉන්දියාවේ පනවා තිබූ අගුලු දැමීම තවත් සති දෙකක කාලයකට දීර්ඝ කර තිබේ. 18 May 2020
පානදුර සිරවී සිටි 1000ක් ගම්බිම්වලට යවති ඇදිරි නීතිය හේතුවෙන් සිය ගම්බිම් බලා යාමට නොහැකිව පානදුර පොලිස් කොට්ඨාසය තුළ රැදී සිටි පුද්ගලයන් 1000 කට අධික පිරිසක් ලංගම බස් රථ මගින් පිටත් කර හැරීම බස්නාහිර පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ ප්‍රධානත්වයෙන් අද (18) බණ්ඩාරගම සතිපොල භූමියේදී පැවැත්විණි. 18 May 2020
නිලාවේලි මුහුදේ නාද්දී ගසාන ගිය හතක් බේරා ගැනෙති ත්‍රිකුණාමලයේ සංචාරයකට පැමිණි වන්දනා නඩයක පිරිසක් අද පස්වරුවේ නිලාවේලි මුහුදේ දිය නාද්දී දිය වැලකට අසුව ගසා හත් දෙනකුගේ දිවි බේරා ගැනීමට එහි රාජකාරියේ නියුතු පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ හ.. 04 February 2026