ශ්‍රි ලංකා පොත් ප්‍රකාශකයින් ගේ සංගමය 17 වැනි වරටත් සංවිධාන ය කළ 2023ස්වර්ණ පුස්තක සම්මාන ප්‍රදානෝත්සවය කොළඹ7බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලාවේදී අද (8) පස්වරුවෙි උත්කර්ෂවත් අන්දමින් පැවැත්විණි .
එහිදි 2022 වසරේ ප්‍රකාශිත ප්‍රශස්ත නවකතාවට හිමි ස්වර්ණ සම්මානය නෝබට් අයගමගේ කුර හඬෙකි වියැකෙනා කෘතියට හිමිවිය. ඒ අනුව ස්වර්ණ සම්මානය සහ මුදලින් රුපියල් ලක්ෂ අටහමාරකමුදල් තිළිණ ය ශ්‍රි ජයවර්ධන පුර ව්ශ්ව විද්‍යාලයේ මානව ව්ද්‍යා අධ්‍යයන අංශයේ ප්‍රධානි මහාචාර්ය ප්‍රණිත් අභය සුන්දර මහතා විසින් කතුවරයා වෙත පිරිනමනු ලැබු අයුරු .
සම්පත් බැංකවේ විධායක අධ්‍යක්ෂ අජන්ත ද වාස් ගුණ සේකර පොත් ප්‍රකාශකයින් ගේ සංගමයේ සභාපති සමන්ත ඉන්දිවර සමරසිංහ සහ ෆාස්ට් පබිලිස්ටි පුකාංශන අධිපති ප්‍රේම් දිසානායක යන මහත්වරැද මෙහි වෙති.
(ඡායාරූප: ජයමාල් චන්ද්‍රසිරි)
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
ස්වර්ණ පුස්තක සම්මාන පිළිගැන්වයි
මැක්ස් Friday, 08 September 2023 10:18 PM
උණුසුම් සුබ පැතුම්. 'කාල නදී ගලා බසී', 'සුර අසුර යාමය' වැනි විශිෂ්ට කෘති පාඨක අපට තිළිණ කළ නෝබට් අයගමගේ සාහිත්‍යධරයාට ස්වර්ණ පුස්තක සම්මාන ලැබීම සතුටට කරුණකි. වෙසෙසින්ම අවසන් වටයට තේරී සිටි සමහර NGO ලේඛකයන් පරයා ජයග්‍රහණය ලැබීම ඉතාමත් අගනේය.
Chinthana Thursday, 12 October 2023 10:26 AM
නෝබට්ගේ විශිෂ්ඨ කෘති කවුරුහරි ටෙලිනාට්‍යට නැගුවානම් හොඳයි