IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


මන්ත්‍රීවරු අද ක්‍රිකට් පිටියට

(සුජිත් හේවාජුලිගේ)

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ සහභාගිත්වයෙන්  ක්‍රිකට් තරගාවලියක් පැලවත්ත බුද්ධදාස ක්‍රීඩාංගනයේදී අද පැවැත්වෙයි..

මන්ත්‍රීවරුන්ට අමතරව පාර්ලිමේන්තු කාර්ය මණ්ඩල සාමාජිකයන්ද ඊට සහභාගී වන බව පාර්ලිමේන්තු  ආරංචි මාර්ග සඳහන් කළේය.

ආණ්ඩු පක්ෂයේ සහ විපක්ෂයේ මන්ත්‍රීවරු රැසක් මෙම තරගයට සහභාගි වෙති.

(ඡායාරූප: ළහිරු හර්ෂණ)

 



අදහස් (6)

මන්ත්‍රීවරු අද ක්‍රිකට් පිටියට

Kazi Shajahan Friday, 29 March 2024 11:37 AM

මිනිස්සුන්ට හරියට කන්න නැහැ, බොන්න නැහැ, ළමයි පාසල්වල උදේට මැරිලා වැටෙනවා මන්ද පෝෂණය නිසා... ඔබලා බෝල බැට් ගහපල්ලා... ඊට වඩා හොඳ නැද්ද කීයක් හරි එන මාර්ගයක් ගැන කල්පනා කළා නම්... මේ වෙලාවේ...

:       1       23

ravin Friday, 29 March 2024 01:09 PM

ලංකාවෙ ක්‍රිකට් වලටත් මහා අපල කාලයක් උදාවෙන්නැයි යන්නේ

:       1       20

අරවින්ද මොනරවිල Friday, 29 March 2024 01:27 PM

ආණ්ඩු පක්ෂයේ සහ විපක්ෂයේ කකුළුවන්ට හැලියේ දිය රත්වෙනතුරු නටන්න පුළුවන් තව ටික කාලයක්...!

:       1       18

sk Saturday, 30 March 2024 09:10 AM

සෙල්ලම් විතරයි මෙයාලාට අඩුවට තිබ්බේ...!

:       1       3

Bunny Preena Saturday, 30 March 2024 09:51 AM

අපි ඔක්කොම යාළුවෝ මල්ලී...!

:       1       4

Dewa Sunday, 31 March 2024 08:27 AM

ගහපල්ලා... ඔබලාගේ අන්තිම මැච් එක... හොඳට ගහපල්ලා...!

:       1       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 363 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 218 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1009 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site