
(යොහාන් භාසුර)
ශ්‍රී ලංකා මහාබෝධි සංගමයේ සභාපති, මහාබෝධි අග්‍රශාවක මහා විහාරාධිපති, සාංචි චේතියගිරි විහාරාධිපති, ජපානයේ ප්‍රධාන සංඝනායක බානගල උපතිස්ස නාහිමියන්ගේ 74 වැනි ජන්ම දිනය වෙනුවෙන් අද (5) පෙරවරුවේ එම විහාරස්ථානය සහ අවට වැඩසටහනක් පැවැත්විණි.
පූජ්‍ය බානගල උපතිස්ස මාවත විවෘත කිරීම, සිරි දේවමිත්ත ධර්මපාල හිමියන්ගේ භෂ්මාවෂේෂ අනගාරික ධර්මපාල පිළිරුව අභියස තැන්පත් කිරීම සහ සැරියුත් මුගලන් රහතන් වහන්සේලාගේ ධාතු ප්‍රදර්ශනය කිරීම එම වැඩසටහන යටතේ ක්‍රියාත්මක විය.
එම අවස්ථාවට හිටපු ජනාධිපතිවරු වන මහින්ද රාජපක්‍ෂ සහ ගෝඨාභය රාජපක්‍ෂ, අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන, විපක්‍ෂ නායක සජිත් ප්‍රේමදාස යන මහත්වරු ඇතුළු මැති ඇමතිවරු සහ ඉන්දීය මහාබෝධි විහාරස්ථානයේ දායකයන් ඇතුළු විශාල පිරිසක් සහභාගි වූහ.
(ඡායාරූප: ශාන්ත රත්නායක)





2025 දෙසැම්බර් මස 16
19
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
820
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
601
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
බානගල උපතිස්ස නාහිමිගේ 74 වැනි ජන්ම දින සැමරුම
sam Friday, 05 January 2024 04:50 PM
ජන්ම දිනය කියනවා මිසක් ජම්ම දිනය කියා කියන්නේ නැහැ.
de silva Saturday, 06 January 2024 07:36 AM
ඉන්න සෙට් එක දිහා බැලුවම හාමුදුරුවෝ කවුද කියල හිතාගන්න පුළුවන්
Kazi Shajahan Saturday, 06 January 2024 12:02 PM
අපේ හාමුදුරුවෝ උපන්දිනය සමරන්නේ ලෝක හොරුත් එක්ක නේ .ඊට වඩා හොඳ නැද්ද දුප්පත් මිනිස්සුන්ට කන්න බොන්න දුන්නානම්
fairoos Monday, 08 January 2024 04:52 PM
මහ බැංකු හොරු විතරයි අඩු...