
(යොහාන් භාසුර)
කොළඹ හුණුපිටිය, ගංගාරාම විහාරස්ථානයේ 46 වැනි වාර්ෂික ‘නවම් මහා පෙරහර හෙට (11) සහ අනිද්දා (12) වීථි සංචරය කිරීමට කටයුතු සූදානම් කර තිබේ.
පෙරහරට සහභාගි වන අලි ඇතුන් කොළඹ විහාරමහාදේවී උද්‍යානයේ දින කීපයක සිට ගාල්කර සිටිති.
අලි ඇතුන් විහාරමහාදේවී උද්‍යානයේ නානතටාකයේ ස්නානය කළ ආකාරය අද දැකගත හැකිවිය.
(ඡායාරූප: ශාන්ත රත්නායක)




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd