IMG-LOGO

2025 සැප්තැම්බර් මස 16 වන අඟහරුවාදා


නුවරඑළියේ ජංගම සේවයක්

නුවරඑළිය ගෝනපිටිය වත්ත, එළමුල්ල වත්ත, හයිෆොරස්ට් යන වතු වල පදිංචි දමිළ ජනතාව මූලික කරගෙන  ජංගම සේවයක් පසුගිදා රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුවේ ප්‍රධානත්වයෙන් ගෝනකැලේ භාරතී දමිළ විද්‍යාලයේ දී  පැවැත්විණි.

එහිදී උප්පැන්න සහතික ලියාපදිංචි වී නොමැති අය සඳහා උප්පැන්න සහතික හෝ අනුමාන වයස් සහතික එවෙලේම ලබාදීම සිදුවිය.

එමෙන්ම උප්පැන්න සහතික වල සිදු කලයුතු සංශෝධන සම්බන්ධවද ජනතාව දැනුම්වත් කෙරිණි.

රෙජිස්ට්‍රාර් ජනරාල් සමන්ත විජේසිංහ මහතා, මධ්‍යම කලාප සහකාර රෙජිස්ට්‍රාර් ජනරාල් චම්පිකා රත්නායක මහත්මිය , මහනුවර හා නුවරඑළිය භාර සහකාර රෙජිස්ට්‍රාර් ජනරාල් තරංගා කවිරාජ් මහත්මිය, වලපනේ ප්‍රාදේශීය ලේකම් ලිඳකුඹුර මහත්මිය, මතුරට සහකාර ප්‍රාදේශීය ලේකම් ප්‍රදීපිකා වීරසූරිය මහත්මිය , හඟුරන්කෙත අතිරේක දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර් රේඛාන් විජේසිංහ මහතා, වලපනේ අතිරේක දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර්  දිවාරත්න මහතා සහ ඔවුන්ගේ කාර්‍යය මණ්ඩලයේ සියලුම දෙනාගේ සහභාගිත්වයෙන් මෙය පැවැත්විණි.

 

 



අදහස් (0)

නුවරඑළියේ ජංගම සේවයක්

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්


මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 29780 30


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 11967 7

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 10886 30

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 740 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 222 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 873 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site