IMG-LOGO

ත්‍රි‘මලේ භද්‍රකාලී කෝවිලේ තේරු මංගල්‍යයෙන්

(අමදෝරු අමරජිව )

ත්‍රිකුණාමලය භද්‍රකාලි  අම්මාන් කෝවිලේ වාර්ෂික තේරු මංගල්‍ය  මේ දිනවල විශාල හින්දු බැතිමතුන් පිරිසකගේ සහභාගිත්වයෙන් පැවැත්වේ.

දිවයිනේ සතර දිශාවෙන් ම එන හින්දු බැතිමතුන්ට අමතරව යුද ගැටුම් නිසා විදේශීය රටවල පදිංචියට  ගිය ශ්‍රි ලාංකික පිරිස් ද මෙම තේරු මංගල්‍යයට සහභාගිවිම විශේෂත්වයකි.

අව් රශ්මිය නොතකා භද්‍රකාලි දෙවියන් වන්දනා කිරිමට කෝවිල ඉදිරිපිට විශාල  සෙනගක් රැස්වි සිටින අතර බිම පෙරලෙමින් කෝවිල වඩා පැදකුණු  කිරිමට විශාල පිරිසක්ද එක් වුහ.

පූජක රවිචන්ද්‍රන්  කුරුක්කල් තුමා විසින් සියලු ආගමික කටයුතු මෙහිදි පැවැත්විම සිදුකරණු ලබයි.

 



අදහස් (4)

ත්‍රි‘මලේ භද්‍රකාලී කෝවිලේ තේරු මංගල්‍යයෙන්

පියනන්ද Wednesday, 05 April 2023 12:37 PM

ඇයි ගෑණු පෙරලෙන්නෙ නැත්තෙ. එයාලටත් භක්තිය පෙන්නන්න අවස්ථාවක් දෙන්න. මෙන්න කාන්තා අයිතිවාසිකම් උල්ලංඝනය වෙනවෝ.

:       7       42

hira Thursday, 06 April 2023 11:33 AM

21 වන සියවසයේ ඉන්න ගෝත්‍රිකයෝ .මානසික ලෙඩ්ඩු .අනුකම්පා කරමු

:       8       28

prabash Friday, 07 April 2023 05:10 PM

මෙවන් ජනකොටස් සිටියදී රටක් කෙසේනම් දියුණු වෙන්නද?

:       3       9

Walter Hartwell White Sunday, 09 April 2023 02:13 PM

මීට කලින් අදහස් ප්‍රකාශ කරන ලද අය තේරුම් ගත යුතුයි... වෙනස් සංස්කෘතියක මිනිසුන් වූවා යයි කියා ඔවුන් පහත් කොට සැළකීම වැරැදියි කියලා. අපේත් සංස්කෘතිය වෙනස් කියා අපට මානසික ලෙඩ්ඩු නොදියුණු ගෝත්‍රිකයින් කියා අප පහත් කොට සලකා නිග්‍රහ කළොත් ඔබලාට හිත් වේදනාවක් නොදැනේවිද...?

:       4       9

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි. 2025 ජුනි මස 05 1556 0
ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි.

රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්‍

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025 2025 මැයි මස 28 553 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025

මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 622 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

Our Group Site