
(පාලිත ආරියවංශ)
ලොව පුරා සංචාරකයන්ගේ මනාපය අනුව සංචාරක මාර්ගෝපදේශක වෙබ් අඩවිය BEST OF THE BEST RESTAURANTS නමින් කළ මත විමසුමක දී ලොව හොඳම ආපනශාලා අතර දෙවැනි ස්ථානය ඇල්ල චිල් රෙස්ටුරන් හිමිකරගෙන තිබේ.
මීට පෙර චිල් රෙස්ටුරන් දකුණු ආසියාවේ හොඳම දෙවැනි රෙස්ටුරන්ට් එක ලෙසට ද තේරීපත් විය.
ආහාර පාන, සත්කාර සේවා ඇතුළු අංශ කිහිපයක් තම මනාපයට හේතුව බව සංචාරකයන් විසින් තබන ලද සටහන්හි දැක්වෙයි.


COMMENTS
නව නීති ක්රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.