කොළඹ කොටුව දුම්රිය ස්ථානයේ
(යොහාන් භාසුර)
කොළඹ සහ අවට ප්‍රදේශවල පදිංචිව සිටින සහ රැකියාවල ජනතාව සිංහල සහ දෙමළ අලුත් අවුරුද්ද සඳහා සිය ගම්බිම් බලා පිටටත්ව යෑමට මේ දිනවල කොළඹ කොටුව දුම්රිය ස්ථානයට සහ කොටුව ප්‍රධාන බස් නැවතුම්පොළ වෙත පැමිණීම සුලභ තත්වයකි.
කොළඹ කොටුව දුම්රිය ස්ථානයට එසේ ජනතාව විශාල සංඛ්‍යාවක් අද (10) පැමිණීමෙන් දුම්රිය ස්ථානය සහ ඉන් පිටත දැඩි තදබදයක් පැවැති ආකාරය ඡායාරූපයේ දැක්වේ.
(ඡායාරූපය: රුෂිරු කොළඹතන්ත්‍රිගේ)
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
අවුරුද්දට ගමට යන්න කොළඹට මහ සෙනඟක්
sk Wednesday, 10 April 2024 06:33 PM
කොළඹ පදිංචි වෙලාම ඉන්නේ පිටගම් කාරයො වගේනේ...!