අපවත්වී වදාළ පූජ්‍ය මාදුළුවාවේ සෝභිත හිමියන්ගේ අසූඑක් වැනි ජන්ම සංවත්සරය ඊයේ (28) කෝට්ටේ ශ්‍රී නාග විහාරයේදී පැවැත්විණි. 

මාදුළුවාවේ සෝභිත අනුස්මරණ කමිටුව විසින් මෙම සමරුව සංවිධානය කර තිබුණි.

(ඡායාරූප: කිත්සිරි ද මෙල්)