
(සුජිත් හේවාජුලිගේ)
තර්ජන ඇති මන්ත්‍රීවරුන් කීප දෙනෙකුට පිස්තෝල ලබා දී ඇති බව කතානායක ජගත් වික්‍රමරත්න මහතා පවසයි.
ඔහු මෙසේ ප්‍රකාශ කර ඇත්තේ විපක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් සමග පැවති සාකච්ඡාවේදීය.
ආරක්ෂාව ඉල්ලා සිටින මන්ත්‍රීවරුන් සම්බන්ධයෙන් ආරක්ෂාව ගැන විශ්ලේෂණයක් කිරීමට රජයේ අවධානය යොමුව ඇත.
2025 ඔක්තෝබර් මස 08
1820
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1479
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
525
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
’’මන්ත්‍රීවරුන් කීපදෙනෙකුට පිස්තෝල දුන්නා’’