
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික විරරත්න)
පාර්ලිමේන්තුව කල් තියලා මැති ඇමතිවරුන් තම තමන්ගේ ප්‍රදේශවලට යොමු කර ජනතාවට සහායවීමට යොද වන්නැයි ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ නාමල් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේදී අද (27) රජයෙන් ඉල්ලීමක් කළේය.
අාපදා අවස්ථාවේදී ජනතාවට අවශ්‍ය සියලුම පහසුකම් සැපයීමට රජය කටයුතු කළ යුතු බවද ඔහු කීය ්
හෙතෙම මෙසේ පැවසුවේ කෘෂිකර්ම පශු සම්පත් ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යාංශයේ වැය ශීර්ෂය පිළිබඳ අයවැය කාරක සභා අවස්ථාවේ විවාදයේදීය.
අාපදාව ගැන අවධානයෙන් සිටින්නැයිද ඹහු ඉල්ලීමක් කළේය
අවදානම් ප්‍රදේශ රැසක් අැති බවත් පළමුව ජීවිත බේරා ගැනීමට කටයුතු කළ යුතු බවත් රාජපක්ෂ මහතා පැවැසීය
ගංවතුරෙන් කෘෂිකර්මාන්තයට ලොකු හානියක් වී අැතැයිද ඔහු කීය
2025 නොවැම්බර් මස 21
165
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
237
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
1106
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
’’පාර්ලිමේන්තුව වහලා මැති ඇමතිලා ගම්වලට යවන්න’’
ගන, හොරු, බේබදු බලවේගය Thursday, 27 November 2025 05:16 PM
උපදෙස් නම් කෝටියයි. වැඩ බිංදුවයි. අනික් එක්කෙනා වගේමයි. වාසගම විතරයි.
හර්ෂණ Thursday, 27 November 2025 05:19 PM
මාලිමා මන්ත්‍රීලා ගම අඳුනන්නේත් නෑ. ගම්වල මිනිස්සු මාලිමා මන්ත්‍රීලා අඳුනන්නෙත් නෑ. ගියත් කරන්න ඕනෑ... මොනවාද කියලා තේරෙන්නේත් නෑ...
අරවින්ද මොණරවිල Thursday, 27 November 2025 05:24 PM
කළ පුරුද්ද, දැන පුරුද්ද හා පල පුරුද්ද යන තුනම නාමල් බේබිට තියෙනවා. ඒ නිසා ආණ්ඩුවට මේ වෙලාවේ උපදෙස් ගන්න හොදම සුදුස්සා තමයි නාමල් බේබි ! මම මෙහෙම ලිව්වාම කාට හරි හිනායනවා නම් ඒක මගේ වැරැද්දක් එහෙම නොවෙයි.
C.K.Lankaputhra Thursday, 27 November 2025 05:28 PM
අම්මේ! නෑ මොලේ කිව්වාට පුදුම දැනුමක්නේ තියෙන්නේ. මේ කට්ටිය වැරැදීමකින් හරි බලේ තිබුණා නම් මේ ව්‍යවසනයත් සුනාමියක් කරගෙන සැට් එක දෙනවා ගේමක් අම්මා මෝ නැතිවෙන්න. ඒක ෂුවර්. තාත්තාගේ පුතානේ.