IMG-LOGO

2025 සැප්තැම්බර් මස 24 වන බදාදා


’’එක්ස්ප්‍රස් පර්ල් වන්දි සම්බන්ධයෙන් නීතිපති දෙපාර්තමේන්තුව හරහා කටයුතු කරනවා’’

(නිමල කොඩිතුවක්කු) 

එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ වන්දි ලබාගැනීම සම්බන්ධයෙන් නීතිපති දෙපාර්තමේන්තුව හරහා කටයුතු කරන බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා කොළඹ දී ඊයේ(23) පැවසීය. 

නීතිපති දෙපාර්තමේන්තුව මේ සම්බන්ධයෙන් ගනු ලබන ක්‍රියාමාර්ග ඉදිරියේ දී දැනුවත් කරන බවත් අමාත්‍යවරයා සඳහන් කළේය. 

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන් සිදුකළ විමසීමකදී ඔහු මේ බව පැවසීය.

ශ්‍රී ලංකාවේ ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නියම කරනු ලැබූ ඇමරිකානු ඩොලර් මිලියන 250ක මූලික ගෙවීම සිදු නොකරන බව එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ, හිටපු ක්‍රියාකාරී එක්ස්ප්‍රස් ෆීඩර්ස් සමාගම නිවේදනය කර තිබේ.

එක්ස්ප්‍රස් ෆීඩර්ස්හි ප්‍රධාන විධායක නිලධායා සඳහන් කර ඇත්තේ මෙම තීන්දුවට අදාළ ඕනෑම ගෙවීමක් අනාගතයේ දී සමුද්‍රීය සිදුවීම් විසඳන ආකාරය සඳහා භයානක පූර්වාදර්ශයක් විය හැකි බවයි.



අදහස් (0)

’’එක්ස්ප්‍රස් පර්ල් වන්දි සම්බන්ධයෙන් නීතිපති දෙපාර්තමේන්තුව හරහා කටයුතු කරනවා’’

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 32009 39


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 14462 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11229 30


මේවාටත් කැමතිවනු ඇති

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 24 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 284 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1230 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

Our Group Site