(අංජුල මහික වීරරත්න)
අනුර දිසානායක යනු ජර්මනියේ ඇඩෝෆ් හිට්ලර්ගේ පුනරුප්පත්තිය දැයි සැකයක් හිතෙන බව පිවිතුරු හෙළ උරුමයේ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා එක්සත් ජාතික පක්ෂයේ 79 වන සංවත්තර උත්සවය අමතමින් පැවසීය.
ගම්මන්පිල මහතා මෙසේද කීය.
එජාපය 79 වන සංවත්සරය සමරන්නේ අපේ මව්බිමේ ඉරණම්කාරී පසුබිමකයි. මේ පැසිස්ට්වාදීන් ආයුධ සන්නද්ධව රාජ්‍ය බලය උදුරා ගන්න හදන විට අප ඊට මුහුණ දුන්නා. ආයුධ සන්නද්ධව එන ෆැසිස්ට්වාදීන් මර්දනය කරන්න රණවිරුවන්ට සුජාත අයිතියක් තිබුණා.දේශප්‍රේමී සළු පිළි හැඳ සමාජවාදී වෙස්මුණෙන් බලය ගත්විට ඒක අපට අමුතු අත්දැකීමක්.
ඇඩෝෆ් හිට්ලර් බලයට පැමිණීමේ සහ අනුර දිසානායක බලයට පත්වීමේ අපූරු සමාන කමක් තිබෙනවා.මේ රටට මොකද වෙන්නේ කියා අවිනිශ්චිත බවක් තියෙන මොහොතක්.වෘත්තීය සමිති නායකයන්ට ජනාධිපතිතුමා තර්ජනය කරන විට අපට සිහි වන්නේ හිට්ලර්ගේ ජර්මනිය.අනුර දිසානායක කියන්නේ ඇඩෝෆ් හිට්ලර්ගේ පුනරුත්පත්තියද කියන සාධාරණ සැකය ඇතිවන විදියට එතුමා ක්‍රියා කරමින් ඉන්නවා.
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
’’අනුර - හිට්ලර්ගේ පුනරුප්පත්තිය’’
අවදාන හිඟන්නා Saturday, 20 September 2025 12:18 PM
අනේ මම කියන ඒවත් අහලා මටත් ටිකක් අවදානේ දෙන්නකෝ...
පොඩිඑකා Saturday, 20 September 2025 12:18 PM
කියපු කෙනා නම් අශූචි කන ඌරෙක්ගේ පුනරුත්පත්තියද කොහේද?
sameera Saturday, 20 September 2025 12:22 PM
හිට්ලර් වෙලා හරි කමක් නෑ අපිට රටක් නැති කළ අපේ දරුවන්ගේ අනාගතය අදුරු කළ මේ වගේ මුග්ධයින්ට දඩුවම් දීලා මේ රට දැන් මේ යන නිවැරැදි මාවතේ දිගටම අරගෙන යන්න විතරයි අපිට ඕනෑ...
යෝගා සහ ගුණරත්න ඩෝබි සමාගම Saturday, 20 September 2025 12:26 PM
ඉතිං හොඳයිනේ, අපි-තොපි වාගේ හරක් ඉන්න රටකට හිට්ලර් කෙනෙක් ඕනෑ කියලනේ අර විරුවෙක්ද මොකෙක්ද කියලා එකෙක් 69 ලක්ෂයක ඡන්ද දාලා ගෙන්නා ගත්තේ, අන්තිමට මොකක්ද වුණේ? මුළු රටම කෑවා... නැට්ට දෙපරන්දේ ගහගෙන පැනලා ගියා...
BBC Saturday, 20 September 2025 12:27 PM
අලිබබා සහ හොරු හතළිහේ කල්ලිය මේ රට ගොඩ ගන්න දෙන්නෙම නැහැ. මතක නැතිද අනුරාධපුරේ උපාලි හාමුදුරුවෝ ගෝඨාභයට කියපු දේ. හිට්ලර් වෙලා හරි කමක් නැහැ මේ රට ගොඩ ගන්න කියලා...
Mahajanathawa Saturday, 20 September 2025 01:00 PM
ගිහින් අලුත් විදියකට විහිළු කරන්න ටියුෂන් එකක් ගන්න. ඒවා ප්‍රමිතියට අනුව නැහැ, හිනා වෙන්නත් මදි...
ගමේ එකාලා Saturday, 20 September 2025 01:29 PM
දූෂිත පව්ල් පාලන ආණ්ඩුව කාලේනේ හිට්ලර්ලා උන්නේ. සුදුවෑන් ඝාතන අතුරුදහන් මිනීමෝරු කරවපු උන් ගැන අපිට අමුතුවෙන් කියන්න දෙයක් නැහැ.. ආසියාවේ ආස්චර්‍ය පෙන්වපු හැටි ලෝකෙම දන්නවා...
Rifan Saturday, 20 September 2025 01:38 PM
ඔබලා වැනි මුසෝලිනීලා හදන්නත් දඩුවම් කරන්නත් අනුර හිට්ලර් වියයුතුයි යන්න තමයි ජනතා පැතුම...
ප්‍රියන්ත Saturday, 20 September 2025 02:44 PM
ඔව්, අපි ඉල්ලුවේ එහෙම කෙනෙක් තමයි, නැතිව ඔහේ වගේ කෙනෙක්ගේ පුනරුත්පත්තියක් නොවෙයි...