IMG-LOGO

2025 අගෝස්තු මස 26 වන අඟහරුවාදා


‘‘උත්තරීතර නීතියත් එක්ක සෙල්ලම් එපා‘‘

(අයි ආර් ඉන්දික සහ කේෂර ගුණතිලක)

යළිත් වෙන සාකච්ඡා කරන්න දෙයක් නෑ කතානායකට විනිසුරුවන් ඒක්ක කතකිරිම සකච්ඡා කිරිම සදාචාර සම්පන්න නෑ. අපි කියනවා අනුප්‍රාප්තික ජනාධිපතිටයි ගොලයෝ දෙන්නටයි අගමැතිටයි කතනායක දේන්නටයි මේ රටේ උත්තරිතර නිතියත් ඒක්ක සෙල්ලම් කරනනේ නැතුව ශ්‍රේෂ්ඨාධිකරණ දුන්න තිනිදුව අනුව කටයුතුකරන්න කියලා යැයි විපක්ෂ නායක සජිත් ප්‍රෙමදාස මහතා කියා සිටියේය.

ජනතාව ඉන්නැයි කිව්වොත් ඉන්නවා යන්නැයි කිව්වොත් යනවා සටකපටි උප්පරවැට්ටි දේශපානය ව්‍යවස්ථෘ උල්ලංගනය කරන ක්‍රියාදාමයන්ට ‌යොමුවෙන්නේ නෑ. ඒ් නිසා වැල්ලවාය මොනරගාල බිබිලේ ආදරණිය ජනාවගෙන් මම කාරුණික ඉල්ලමක් කරනවා දරුපරපුර පවුල් පරපුර ඥාති පරපුර ගම ගැන හිතලා නගරය ගැන හිතලා පරමාදර්ශි නායකත්වයක් රටට පත්කරගන්න කටයුතු කරන්න කියලා .

සමගි ජන බලවේගය සංවිධානය කරන ලද මොනරාගල දිස්ත්‍රික් සමගි ගොවි ජන සමුලුව අමතමින් විපක්ෂ නායක වරයා මේ අදහස් පලකර සිටියේය.

මොනරාගල දිස්ත්‍රික් මන්ත්‍රි ඩබ්ලිව්. එච්. ඒම් ධර්මසේන මහතා  මෙම ජන රැලිය සංවිධානය කර තිබුණේය.



අදහස් (1)

‘‘උත්තරීතර නීතියත් එක්ක සෙල්ලම් එපා‘‘

saman Tuesday, 30 July 2024 09:25 AM

පෙනහලුයි, අක්මාවයි අඳුනන්නේ නැති මෝඩයෙකුට පුලුවන්ද ව්‍යවස්ථාව වැනි ගැඹුරු තර්ක තේරුම්ගන්න. ඔන්න ඒදණ්ඩේ යන්න, ගස් නගින්න, රා බීපු මීයෝ වගේ හැසිරෙන්න නම් පුළුවනි...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 13552 4
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 339 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි! 2025 අගෝස්තු මස 15 226 0
සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි!

ශ්‍රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ

Our Group Site